වී අස්වැන්න වැඩි කිරීමට “Agri+” වැඩසටහන ක්‍රියාත්මකයි
කෘෂිකර්ම අමාත්‍යාංශය, රටේ වී අස්වැන්න වැඩි කිරීමට “Agri+” නමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන 2025–2028 කාලය තුළ ක්‍රියාත්මක වන අතර, රටපුරා ආදර්ශ යාය 500ක් නව තාක්ෂණික පැකේජ අනුව වී වගා කිරීම ප්‍රධාන ඉලක්කය වේ.