News August 21, 2025 • 6 months ago

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි – අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්......

අවශ්‍ය ප්‍රමිතීන් සපුරා නොමැති අධ්‍යාපනවේදී උපාධි හිමි පුද්ගලයින් තවදුරටත් ගුරු සේවයට බඳවා නොගන්නා බවට අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිවේදනය කර ඇත.

A

Admin User

Author

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි – අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්......
ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි – අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්......
😁😁😁😁
අවශ්‍ය ප්‍රමිතීන් සපුරා නොමැති අධ්‍යාපනවේදී උපාධි හිමි පුද්ගලයින් තවදුරටත් ගුරු සේවයට බඳවා නොගන්නා බවට අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිවේදනය කර ඇත.

එසේම අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා විසින් පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් පිරිනමනු ලබන අධ්‍යාපනවේදී උපාධිවල ප්‍රමිතීන් ඇගයීම වෙනුවෙන් විශේෂ කමිටුවක් පත් කර ඇති බව ප්‍රකාශ කරයි.

එසේම ඔහු අවධාරණය කර සිටියේ ඉදිරියේදී ගුරු පත්වීම් ලබාදීම සඳහා වලංගුවන්නේ ජාතික ප්‍රමිතීන්ට අනුකූල උපාධි පමණක් බවයි.

Asian Mirror

Tags

##Srilanka #mingirisNews #worldnews #news #sinhala #6.30

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬