මහා ඉන්ද්‍රජාලිකයා , ශ්‍රීමත් ඇල්ෆ්‍රඩ් හිච්කොක්
විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකයෙක් තිර රචකයෙක් ,මෙන්ම විශිෂ්ට සිනමා සාහිත්‍යය වේදියකු විචාරකයකු වූ ,සිනමා ඉතිහාසයේ වඩාත්ම බලගතු හා ප්‍රබලම අධ්‍යක්ෂක ලෙස විරුදාවලිය ලත් ශ්‍රෙෂ්ඨ සිනමාවේදියාගේ 125 වන ජන්ම සංවත්සරය.