ඉඩමක වළ දමා තිබියදී හමු වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට මෙරටට රැගෙන ආ බව කියන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙක
එසේ නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරයන්හිදී මෙන් මේ අවස්ථාවෙහිදීද මෙම බුද්ධි තොරතුර මත අවශ්‍ය පියවර ගැනීමට මෙරට පොලිස් සහ අනෙකුත් අදාළ ආයතන අසමත් වී තිබේ. මෙම තොරතුරු ලබා දී ඇත්තේ 2024 අග භාගයේදීය. කන්ටේනර් මෙරටට ළගා වීමෙන් පසු නිදහස් කර ඇත්තේ 2025 ජනවාරි මාසයේදීය.