ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ නව සාමාජිකයින්ට පත්වීම්
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ සභාපති ඇතුළු කොමිසමේ සාමාජිකයින් වෙත පත්වීම් ප්‍රදානය කිරීම
Found 215 articles
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ සභාපති ඇතුළු කොමිසමේ සාමාජිකයින් වෙත පත්වීම් ප්‍රදානය කිරීම
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ සැප්තැම්බර් මස 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇති බව වාර්තා වේ.
නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සීමා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම්වල විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඒ පිළිබඳ තම රහසිගත නිගමනය කථානායකවරයා වෙත යොමු කිරීමට නියමිතය.
ගාසා තීරයේ දැනට ඉතිරි සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සහ “ඊශ්‍රායලයට පිළිගත හැකි” කොන්දේසි මත ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡා ආරම්භ කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කැමැත්ත පළ කර ඇත
2025 ෂංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) නායක සමුළුව එළඹෙන අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 1 වැනිදා දක්වා චීනයේ ටියැන්ජින් නගරයේදී පැවැත්වීමට නියමිතය.
වසර 2021 ජනවාරියේ සිට මේ වසරේ ජනවාරි දක්වා කාලය ඇතුළත පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරින් ලිංගික අපයෝජන සිදුවීම් 567ක් වාර්තා වී ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු ඇමැති මොෂින් නක්වි ප්‍රකාශ කළ බව පාකිස්තානයේ ට්‍රිබියුන් පුවත් සේවය වාර්තා කළේය.
2025 ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ සමත් විය.
ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනි මහත්මිය ඇගයීමේ ‘ප්‍රණාම’ උලෙළ අද (22) පෙරවරුවේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දී පැවැත්විණි.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා CID අත්අඩංගුව ගෙන තිබෙයි
ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අල්ලස්
කෘෂිකර්ම අමාත්‍යාංශය, රටේ වී අස්වැන්න වැඩි කිරීමට “Agri+” නමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන 2025–2028 කාලය තුළ ක්‍රියාත්මක වන අතර, රටපුරා ආදර්ශ යාය 500ක් නව තාක්ෂණික පැකේජ අනුව වී වගා කිරීම ප්‍රධාන ඉලක්කය වේ.