ප්‍රංශය - වසර පහක් තුළ අග්‍රාමාත්‍යවරු පහක්.
ප්‍රංශ ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍යවරයා පත්කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාටයි. ඒ අනුව, ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම අත්‍යාවශ්‍ය නොවේ. ගෙදරින් ගෙනල්ලා අගමැති කරන්න පුළුවන්. මන්ත්‍රීවීම හෝ නොවීම වැදගත් නෑ.