වෛද්‍ය සවිත්‍ර විරසේකර පොලිස් රෝහලෙන් සහ පොලිස් සේවයෙන් ඉවත් කිරීමට සැලසුමක් හදලා
ශ්‍රී ලංකා පොලිස් රෝහලේ සේවය කරන, සහකාර පොලිස් අධිකාරි, වෛද්‍ය සචිත්‍ර වීරසේකර පොලිස් රෝහලෙන් සහ පොලිස් සේවයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව සැලසුමක් හදලා. ඒ අනුව ලබන ජනවාරි මාසයේ සිට ඔහුගේ සේවය අවසන් කිරීමට නියමිතයි.