රාජකාරි වෙලාවේ පෞද්ගලික රෝහලක වැඩ කළ විශේෂඥ වෛද්‍යවරුන්ට පියවර
රත්නපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකු ඉකුත්දා (අගෝ. 18) ඒ ආසන්නයේ පිහිටි පෞද්ගලික රෝහලක නේවාසිකව දරු ප්‍රසූතියක් බලාපොරොත්තුව සිටි
Found 216 articles
රත්නපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකු ඉකුත්දා (අගෝ. 18) ඒ ආසන්නයේ පිහිටි පෞද්ගලික රෝහලක නේවාසිකව දරු ප්‍රසූතියක් බලාපොරොත්තුව සිටි
පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (21) පෙරවරුවේ පැවැත්විණි.
නොතීසි නිකුත් කර ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තවමත් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අද (21) නිලධාරීන් විසින් ඔහුගේ මාලඹේ පිහිටි නිවසට ගොස් ඒ අධිකරණයේ පෙනීසිටින ලෙස දන්වමින් දැන්වීමක් අලවනු ලැබීය.
රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අනවශ්‍ය දෑ ඉවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.
ශ්රී ලංකාවේ තේ සංස්කෘතික භූ දර්ශනය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර ගැනීමේ පළමු පියවර පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කෙරේ.
ඉතිහාසයේ පළමු වතාවට ජාතික තරුණ සම්මේලනයෙත් කාන්තා නියෝජනය වැඩි කරලා තිබෙන බවත් ලංකාවට තාරුණ්‍ය ගැන අලුත් කථිකාවක් අවශ්‍යය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ වත්මන් ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම
සුනඛ දඩයමේ පැමිණි හදුන් දිවි පැටවෙකු දඩයම් කරුවන් විසින් අටවා තිබූ මන්දකට හසු වී සිටි බව නෝර්වුඩ් පොලිසිය පැවසිය.
මධ්‍යම අප්රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා රාජකාරියේ (MINUSCA) යොදවා ඇති ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය විසින් අධි අවදානම් සහිත ගැටුම්කාරී ප්‍රදේශයක තුවාලකරුවන් බේරාගැනීමේ (CASEVAC) මෙහෙයුමක් සාර්ථකව නිම කිරීමට හැකිවීම හේතුවෙන් මධ්‍යම අප්රිකානු ජනරජයේ සාමසාධක හමුදා ප‍්‍රධානි විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය සුවිශේෂ ඇගයීමකට ලක්කළේය.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
චීන විද්‍යාඥයින් ලොව ප්‍රථම “ගර්භණී රොබෝව” සඳහා කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.
ලොව “වයස්ගතවම උපන් බිළිඳා” එක්සත් ජනපදයේ උපත ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.