All Articles

Found 216 articles

බොහෝ දරුවන් වේපින්වලට යොමු වන්නේ ඇයි සහ එය කොතරම් භයානක ද?
Health 11 months ago

බොහෝ දරුවන් වේපින්වලට යොමු වන්නේ ඇයි සහ එය කොතරම් භයානක ද?

ඊ-සිගරට් නැතහොත් වේපින් ලෙස ප්‍රකටව ඇති විද්‍යුත් සිගරට් භාවිතය ඉහළ යාමට ප්‍රතිචාර වශයෙන් ලොව පුරා රටවල් රැසක් ඒ සඳහා සීමා පනවා තිබේ

0 0
By Admin User
ඔක්තෝබර් 01 වන දා සිට 18%ක බදු අය කරන ඩිජිටල් සේවා මොනවා ද?
Technology 11 months ago

ඔක්තෝබර් 01 වන දා සිට 18%ක බදු අය කරන ඩිජිටල් සේවා මොනවා ද?

විදේශ රටක සිටින තැනැත්තන් මෙරට සිටින පුද්ගලයින්ට ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සේවා සැපයීමේදී එම සේවා සැපයිම්වලට අදාළව VAT බද්දට යටත් වන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

0 0
By Admin User
අධිවේගී මාර්ගවල 'වාහන පැදවීම අසීරුයි': අලුත්වැඩියා කරන්නේ කවදා ද?
News 11 months ago

අධිවේගී මාර්ගවල 'වාහන පැදවීම අසීරුයි': අලුත්වැඩියා කරන්නේ කවදා ද?

ශ්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ගය වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට ගාල්ල දක්වා කොටස විවෘත කරන ලද්දේ, 2011 වසරේ නොවැම්බර් මස 27 වන දා ය.

0 0
By Admin User
ඊශ්‍රායල යුද්ධයෙන් පසු පළමු වරට ඉරාන උත්තරීතර නායකයා ප්‍රසිද්ධියේ පෙනී සිටියි
International 11 months ago

ඊශ්‍රායල යුද්ධයෙන් පසු පළමු වරට ඉරාන උත්තරීතර නායකයා ප්‍රසිද්ධියේ පෙනී සිටියි

ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම ආරම්භ වීමෙන් පසු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටි බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

0 0
By Admin User
ඇෆ්ඝනිස්ථානයේ සිට ඉරානය දක්වා එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීම් සාර්ථක ද?
International 11 months ago

ඇෆ්ඝනිස්ථානයේ සිට ඉරානය දක්වා එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීම් සාර්ථක ද?

මැයි මාසයේදී, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, මීට පෙර සිටි එක්සත් ජනපද ජනාධිපතිවරුන්ගේ මැදිහත්වීමේ විදේශ ප්‍රතිපත්ති තියුණු ලෙස හෙළා දැකීම මතභේදයට තුඩු දුන්නේය.

0 0
By Admin User
යළිත් කරළියට එන 'සිරිලිය' ගිණුම යනු කුමක් ද? ශිරන්ති රාජපක්ෂ සහ 'සිරිලිය' අතර සම්බන්ධය
News 11 months ago

යළිත් කරළියට එන 'සිරිලිය' ගිණුම යනු කුමක් ද? ශිරන්ති රාජපක්ෂ සහ 'සිරිලිය' අතර සම්බන්ධය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් සමාජ සේවා ව්‍යාපෘතියක් බව පවසමින් පවත්වාගෙන ගිය 'සිරිලිය සවිය' නමැති ව්‍යාපෘතිය සම්බන්ධ ගිණුම් වාර්තා නැවතත් කතාබහට ලක්වෙමින් තිබේ.

0 0
By Admin User
යෝෂිත රාජපක්ෂට සහ ඩේසි ෆොරස්ට්ට අධිචෝදනා පත්‍ර භාර දුන්නේ කුමන චෝදනා යටතේ ද?
News 11 months ago

යෝෂිත රාජපක්ෂට සහ ඩේසි ෆොරස්ට්ට අධිචෝදනා පත්‍ර භාර දුන්නේ කුමන චෝදනා යටතේ ද?

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට අද (ජූලි 2) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දෙනු ලැබිණි.

0 0
By Admin User
ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට
Sports 11 months ago

ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට

පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා ස්පාඤ්ඤයේ සැමෝරා හි සිදුවූ රිය අනතුරකින් මිය ගිය බව එරට නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් වන ගාඩියා සංවිධානය බීබීසීයට තහවුරු කර තිබේ.

0 0
By Admin User
'අර්ජුණට භාවිත කළ Captain cool නාමයේ' අයිතිය ලබා ගැනීමට මහේන්ද්‍ර සිං දෝනි සැරසෙයි
Sports 11 months ago

'අර්ජුණට භාවිත කළ Captain cool නාමයේ' අයිතිය ලබා ගැනීමට මහේන්ද්‍ර සිං දෝනි සැරසෙයි

'කැප්ටන් කූල්' යන නම කියූ සැනින් මෙරට ක්‍රිකට් ලෝලීන්ගේ මතකයට එන්නේ 1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුණ රණතුංග ය.

0 0
By Admin User
IPL ජයග්‍රහණය සැමරීමට එක්රැස් වූ RCB රසිකයින් පිරිසක් තෙරපීමකින් ජීවිතක්ෂයට
Sports 11 months ago

IPL ජයග්‍රහණය සැමරීමට එක්රැස් වූ RCB රසිකයින් පිරිසක් තෙරපීමකින් ජීවිතක්ෂයට

වසර 18කට පසු ප්‍රථම වරට IPL ශූරතාව දිනා ගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ජයග්‍රහණය සැමරීම සඳහා පැවති උත්සවයකදී ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ

0 0
By Admin User