සුදා සුම්මා
CID යන්නට පෙර ප්‍රශ්න කරලා නඩු අහලා තීණ්දුවත් දීලා ඔල්මාදෙන් කියවන මේ වගේ අපතයින්ට නීතිය ක්‍රියාත්මක වියයුතු නැද්ද.
Admin User
Author
නීතිය සහ නීතිය සහ විනිසුරන්
CID යන්නට පෙර ප්‍රශ්න කරලා නඩු අහලා තීණ්දුවත් දීලා ඔල්මාදෙන් කියවන මේ වගේ අපතයින්ට නීතිය ක්‍රියාත්මක වියයුතු නැද්ද. කාගේ හයියක්ද මේ පෙන්වන්නෙ. කැලෑ නීතිය භාර ඇමති පට්ටමක්වත් ලැබිලද.. ? පෝලිම් වල හිඟාකාලා මහ මග මැරෙන්න හිටපු අයට පන දුන්න එකටයි . දේශපාලනය කරනව තියා දේශපාලනය කරන එකෙකුට පාරට බහින්න බැරුව හිටපු වෙලාවෙ නැවත යතා තත්වයට ගෙනාපු එකටයි. අන්තිම සංචාරකයත් රටෙන් ගියාට පස්සෙ නැවත සංචාරක කර්මාන්තය ගොඩ ගත්ත එකටයි. හැංගිලා හිටපු උන්ට එළියට බහින්න වැඩ කරපු එකටයි. තෙල් පෝලිම් ගෑස් පෝලිම් නැති කරපු එකටයි . කොටින්ම රටම ගිනිබත් වුන වෙලාවෙ මේ ගිනිගොඩ භාර ගත්ත එකටයි මේ වගේ බලු නැට්ටො මෙහෙම කියලා මදි. එක දෙයක් මඩ වලේ ඉන්න ඌරන්ට පුළුවන් ද සිංහයෙකුට අභියෝග කරන්න. සොබාදහම නඩු අහන වෙලාවක් එනව.