News September 16, 2025 • 5 months ago

වසන්ත සමරසිංහගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශය

වත්කම් සහ බැරකම් ප්‍රකාශය

A

Admin User

Author

වසන්ත සමරසිංහගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශය
වත්කම්
1) වාණිජමය ගොඩනැගිල්ල - වටිනාකම රුපියල් මිලියන 150
2) තට්ටු තුනක වාණිජමය ගොඩනැගිල්ල -වටිනාකම මිලියන 75
3) පදිංචි නිවස - වටිනාකම මිලියන 10
4) කිලො වොට් 30 ක සෝලාර් පවර් යුනිට් දෙකයි - වටිනාකම මිලියන 6.5 (3.25 *2)
5) රත්තරන් පවුම් 17.5 - වටිනාකම රුපියල් මිලියන 4.5
6) ටොයෝටා ප්‍රියස් මෝටර් රථය -වටිනාකම රුපියල් මිලියන 15
7) ස්ථාවර තැන්පතුව - ලක්ෂ 2 යි
8) ඉතුරුම් තැන්පතුව - ලක්ෂ 11 යි
9) ඉතුරුම් තැන්පතුව || - ලක්ෂ 6.5
10) LOLC සමාගමේ කොටස් 21,000 -වටිනාකම රුපියල් මිලියන 12
11) ක්‍රිප්ටො - 3000 USD (රුපියල් මිලියන 1)

ආද‍ායම්
1) කූලි ආදායම - රුපියල් මිලියන 5.1
2) කූලි ආදායම II - රුපියල් මිලියන 7
3) සමාගම් ආදායම - රුපියල් මිලියන 3
4) සෝලර් පවර් ආදායම - ලක්ෂ දෙකයි
සම්පූර්ණ වත්කම් (නිල) - රුපියල් මිලියන 275 / රුපියල් කෝටි 27.5
ජීවිත කාලයම රැකියාවක් නොකළ, මින්පෙර දුප්පත් පවුලක ඉපදුනා කියපු වසන්ත සමරසිංහ මහත්තයට මිලියන 275 ක වත්කම් තිබෙනවා.

Tags

##Srilanka #mingirisNews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬