News September 26, 2025 • 5 months ago

පුවත්ඥාණදීප හිමිගේ ධනය ගැන හොයන්න CIDයට පැමිණිල්ලක්

පසුගිය දිනයකදී මත්ද්‍රව්‍ය සමග හසු වූ චීවරධාරියකු හා ගලිගමුවේ ඥානදීප නායක හිමිට සම්බන්ධයක් ඇත්දැයි සොයා බලන්නැයි කියමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු වන කැලුම් අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර තිබේ.

A

Admin User

Author

උන්වහන්සේ ලග ඇති අසීමිත ධනය උපයාගෙන ඇති ආකාරය ගැන ද ගැටලු ඇති බව කියමින් කැලුම් අමරසිංහ මහතා මේ පැමිණිල්ල කර ඇත.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සිවුර පැළද මෙම සංඝයා වහන්සේලා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වනවාද යන්න ගැන සැකයක් ඇති බවයි.

Full video : https://www.facebook.com/share/v/1A7m8nks17/

Tags

##Srilanka #mingirisNews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬