News August 19, 2025 • 6 months ago

සුනඛ දඩයමේ පැමිණි හදුන් දිවියෙකු මන්දකට හසුවෙයි

සුනඛ දඩයමේ පැමිණි හදුන් දිවි පැටවෙකු දඩයම් කරුවන් විසින් අටවා තිබූ මන්දකට හසු වී සිටි බව නෝර්වුඩ් පොලිසිය පැවසිය.

A

Admin User

Author

සුනඛ දඩයමේ පැමිණි හදුන් දිවියෙකු මන්දකට හසුවෙයි
සුනඛ දඩයමේ පැමිණි හදුන් දිවි පැටවෙකු දඩයම් කරුවන් විසින් අටවා තිබූ මන්දකට හසු වී සිටි බව නෝර්වුඩ් පොලිසිය පැවසිය.

නෝර්වුඩ් පොලිස් වසමට අයත් ෆෝට්ට්‍රී වතුයායේ ගෙවත්තක අටවා තිබූ මන්දකටයි මෙසේ හදුන් දිවි පැටවා හසුවි ඇත.

මන්දට හසු වී ඇති හදුන් දිවි පැටවා නල්ලතන්නි වනජීවි කාර්යාලයේ නිළධාරින් විසින් එම ස්ථානයට පැමිණ මන්ද කපා හදුන් දිවි පැටවා මුදාගෙන තේ වත්තට මුදාහැර තිබෙයි.

මන්ද ඇටවූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි නල්ලතන්නි වනජීවි කාර්යාලයේ නිළධාරින් කියා සිටියි.

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬