News August 22, 2025 • 6 months ago

ගාසා තීරයේ සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා සාකච්ඡාවකට ඊශ්‍රායලය සූදානම් වෙයි

ගාසා තීරයේ දැනට ඉතිරි සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සහ “ඊශ්‍රායලයට පිළිගත හැකි” කොන්දේසි මත ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡා ආරම්භ කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කැමැත්ත පළ කර ඇත

A

Admin User

Author

ගාසා තීරයේ සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා සාකච්ඡාවකට ඊශ්‍රායලය සූදානම් වෙයි
ගාසා තීරයේ දැනට ඉතිරි සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සහ “ඊශ්‍රායලයට පිළිගත හැකි” කොන්දේසි මත ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡා ආරම්භ කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කැමැත්ත පළ කර ඇත.

කෙසේ නමුත් පුළුල් ජාත්‍යන්තර සහ ඊශ්‍රායල විරෝධය නොතකා, භූමියේ උතුරේ ගාසා නගරයට දැවැන්ත ප්‍රහාරයක් සඳහා වන සැලසුම් තම කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බව නෙතන්යාහු බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඊශ්‍රායල හමුදාවන්ට පවසා තිබේ.

ඒ අනුව ගාසා තීරය අල්ලා ගැනීමේ මෙහෙයුම් ඊශ්‍රායලය මේවන විට ආරම්භ කර ඇත.

කටාර් රාජ්‍යයට අනුව, ගාසා තීරයේ ඉතිරි ප්‍රාණ ඇපකරුවන්ගෙන් අඩක් නිදහස් කරනු ලබන දින 60 ක සටන් විරාමයක් සඳහා කටාර් සහ ඊජිප්තු මැදිහත්කරුවන් විසින් සඳුදා සකස් කරන ලද යෝජනාවකට හමාස් සංවිධානය විසින් එකඟතාව පළ කර ඇත.

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬