News August 22, 2025 • 6 months ago

රුමේෂ්-නදීෂා ශ්‍රී ලංකා මාතාව රනින් සහ රිදියෙන් සරසවයි

2025 ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ සමත් විය.

A

Admin User

Author

රුමේෂ්-නදීෂා ශ්‍රී ලංකා මාතාව රනින් සහ රිදියෙන් සරසවයි
2025 ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ සමත් විය.

අද දකුණු කොරියාවේ පැවති ඉසව්වෙන් රුමේෂ් තරංග පතිරගේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.

ඔහු මීටර් 82.05 ක ආකර්ෂණීය විසි කිරීමකින් ජයග්‍රහණය තහවුරු කළේය.

එසේම,

දකුණු කොරියාවේ පැවති 2025 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ කාන්තා ඉසව්වේ දෙවන ස්ථානය ශ්‍රී ලංකා ක්‍රීඩිකා නදීෂා ලේකම්ගේ විසින් හිමිකරගෙන තිබේ.

නදීෂා ලේකම්ගේ දෙවන ස්ථානයට පත්වූයේ ක්‍රීඩා සමයේ හොඳම දක්ෂතාව මීටර් 57.53ක් වාර්තා කරමිනි.

මෙම ජයග්‍රහණය ඇයගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ද සනිටුහන් කරයි.

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬