News August 25, 2025 • 6 months ago

‘ඒක බොරුවක් : හරිනි රනිල් බලන්න ගියෙ නෑ‘ – අගමැති කාර්‍යාලය

අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධයෙන් හිරු වෙබ් අඩවියේත් ඔවුන්ගේ සමාජ මාධ්‍ය තුළත් අද (25) පල කර තිබූ පුවත මුලු මනින්ම අසත්‍ය පුවතක් බව තහවුරු වේ.

A

Admin User

Author

‘ඒක බොරුවක් : හරිනි රනිල් බලන්න ගියෙ නෑ‘ – අගමැති කාර්‍යාලය
අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධයෙන් හිරු වෙබ් අඩවියේත් ඔවුන්ගේ සමාජ මාධ්‍ය තුළත් අද (25) පල කර තිබූ පුවත මුලු මනින්ම අසත්‍ය පුවතක් බව තහවුරු වේ.

ඒ බව තහවුරු කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය හිරු මාධ්‍ය ජාලයේ සභාපතිවරයා වෙත යොමු කළ ලිපිය පහතින් දැක්වේ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධව 2025. 08. 25 දින හිරු ප්‍රවෘත්ති නිල වෙබ් අඩවියේ, නිල මුහුණු පොතේ සහ අනෙකුත් හිරු මාධ්‍ය ජාලයන්හි ප්‍රචාරය කරන ලද ” අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත් ” යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය තොරතුරක් බව දන්වා සිටින අතර එම ප්‍රවෘත්තිය වහාම නිවැරැදි කරන ලෙස දන්වා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා විසින් හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා මහතා වෙත ලිඛිතව දන්වා ඇත.

Tags

##Srilanka #mingirisNews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬