News August 22, 2025 • 6 months ago

2025 SCO නායක සමුළුව චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් 31වැනිදා

2025 ෂංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) නායක සමුළුව එළඹෙන අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 1 වැනිදා දක්වා චීනයේ ටියැන්ජින් නගරයේදී පැවැත්වීමට නියමිතය.

A

Admin User

Author

චීන ජනාධිපති ෂී ජින් පිං එහි සාමාජික රටවල රාජ්‍ය නායකයින්ගේ කවුන්සිලයේ 25 වන රැස්වීම සහ “SCO+” සැසිවාරයේ මුලසුන දැරීමට සූදානමින් සිටී.

ඒ අතරතුර, ෂී ජින් පිං ඒ සඳහා පැමිණෙන රාජ්‍ය නායකයින් වෙනුවෙන් පිළිගැනීමේ භෝජන සංග්‍රහ මෙන්ම ද්විපාර්ශ්වික ක්‍රියාකාරකම් ද පවත්වනු ඇත.

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬