News September 2, 2025 • 6 months ago

අගෝස්තුවේ ලක්ෂ 02කට ආසන්න සංචාරකයන් පිරිසක් ලංකාවට

2025 අගෝස්තු මාසයේ සමස්ථ සංචාරක පැමිණීම 198,235ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

A

Admin User

Author

අගෝස්තුවේ ලක්ෂ 02කට ආසන්න සංචාරකයන් පිරිසක් ලංකාවට
2025 අගෝස්තු මාසයේ සමස්ථ සංචාරක පැමිණීම 198,235ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

එම අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙනවා දෙන්නනේ එම නව සංචාරක පැමිණීම් දත්ත සමග 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,566,523ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

අගෝස්තු මාසයේ වැඩිම සංචාරක පැමිණීමක් වන 8,481ක සංචාරකයින් පිරිසක් අගෝස්තු 2 වන දින මෙරටට පැමිණ ඇති අතර එම කාස සීමාව තුළ වැඩිම සංචාරක පිරිසක් මෙරටට පැමිණි රට ලෙස ඉන්දියාව වාර්තා වී ඇත.

2025 වසරේ ගත වූ පළමු මාස 8ක කාල සීමාව තුළ වැඩිම සංචාරක පිරිසක් වන 325,595ක සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 151,141ක්, රුසියාවෙන් සංචාරකයින් 118,916ක් සහ ජර්මනියෙන් සංචාරකයින් 97,644ක් ලෙස වැරඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ තිබේ.

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬