News September 8, 2025 • 6 months ago

සරත් ප්‍රනාන්දු මිය ගොස් අදට වසර එකොලහකි !

2024 ලාංකීය ජනතාව දශක ගණනාවක් තමන්ව සුරාකෑමට හා පිඩාවට පත් කරමින් තිබු පාලන ක්‍රමයක් පෙරළා දැමීමට කටයුතු කල වසරක් විය.

A

Admin User

Author

සරත් ප්‍රනාන්දු මිය ගොස් අදට වසර එකොලහකි !
සරත් ප්‍රනාන්දු මිය ගොස් අදට වසර එකොලහකි !

2024 ලාංකීය ජනතාව දශක ගණනාවක් තමන්ව සුරාකෑමට හා පිඩාවට පත් කරමින් තිබු පාලන ක්‍රමයක් පෙරළා දැමීමට කටයුතු කල වසරක් විය. සාමුහික අරගලයේ තීරණාත්මක පියවර බවට එය පත්විය. වඩා යහපත් ලෝකයක් උදා කර ගැනීම සදහා සිහින දැකපු මිනිසුන්ගේ පරම්පරාවේ සිට වර්තමාන පරම්පරාව දක්වා වූ කාලයේ තුල ලබා ගැනීමට හැකි වූ දැවන්තම ජනතා ජයග්‍රහණය ආපසු හැරවිය නොහැකි බලයක් බවට පත් කර ගත යුතුය. ඒ සදහා අඛණ්ඩ සමාජ මැදිහත්වීම් වර්ධනය කළ යුතුය. මේ මොහොතේදී ලංකාවේ අප සාමුහික මැදිහත්වෙමින් සිටින නියෙලෙනි 03 වන ගෝලීය සමුළුව 2007 ඔවුන් ආරම්භ කල ආහාර ස්වෛරීභාවය තහවුරු කර ගැනීම සදහා කල මැදිහත්වීමේ තීරණාත්මක අවස්ථාවකි. ඔවුන් පෙන්නා දුන් මාර්ගයේ අපි ගමන් කරමින් සිටින්නෙමු. ආපසු හැරවිය නොහැකි සමාජ, ආර්ථික හා දේශපාලන බලයක් සහිත ගැමිගොවි ව්‍යාපාරයක් ගොඩනැගීම වෙනුවෙන් අපි ශක්තිමත්ව සාමුහිකව ඉදිරියට ගමන් කරන්නෙමු!

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
2025 සැප්තැම්බර් 07

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬