All Articles
Found 215 articles
අගමැතිනියට මිලියන සහ බිලියන පටලැවීම මගින් ඇයගේ මූල්‍ය සාක්ෂරකතාවය දුර්වල බව හෙළිදරව් විය.
මතභේදයට ලක්ව තිබූ රෝහිත රාජපක්ෂ විසින් නිපදවා යවන ලදැයි කියන ලද සුප්‍රීම් සැට් -1 නම් චන්ද්‍රිකාව ගැන කොළයක් බලා ගෙන කියවනු විනා ඇය කිසිදු පසුබිම් විපරමක් කර තිබී නැත...
ජාතික තරුණ සංගමයේ සාමාජිකයින්ට පාර්ලිමේන්තුවේදී විශේෂ වැඩසටහනක්
ජාත්‍යන්තර තරුණ දිනය සැමරීම වෙනුවෙන් ලබන 19 වැනිදා ජාතික තරුණ සේවා සභාවේ පත්වීමට...
වඳවී යන ‘පිනිබෙරලිය’ සංරක්ෂණ කිරීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකාවට ආවේණික, ස්භාවික පරිසරයෙන් වඳවී ඇතැයි සලකා නැවත වාර්තා කිරීමට සමත්වූ ශාක විශේෂයක් වන පිනිබෙරලිය(Doona ovalifolia) ශාක විශේෂය සංරක්ෂණය කිරීම
SupremeSAT-1: අතුරුදන් වූ බව කී චන්ද්‍රිකාව තියෙන තැන සුප්‍රීම්සැට් සමාගම කියයි
දශකයකට අධික කාලයකට පසු යළිත් කතාබහට ලක්වූ SupremeSAT-1 චන්ද්‍රිකාව සම්බන්ධයෙන්...
දුව, අපිත් එක්ක කෑම කන්න අපේ නෑදෑයෝ, යාළුවෝ, අසල්වැසියෝ සියලු දෙනාටම කතා කරන්න. අපි හැමෝම එකට කෑම කමු."
මිනිසෙක් විශාල එළදෙනක් මරා, ගිනිමැලයක් දල්වා එය පුලුස්සමින් තම දියණියට මෙසේ කීවේය.
බුර්කිනා ෆාසෝ ඇමරිකානු පරණ ඇඳුම් ආනයනය තහනම් කරයි
අප්‍රිකාවට අප්‍රිකානු ඇඳුම් ඇඳීමට කාලයයි
මට ජවිපෙන් ලබා ගන්න දෙයක් නෑ.ජවිපෙ ආණ්ඩුව වෙනුවෙන් මම වැඩ කළේ - කැකිරාවේ සුදස්සන හිමි. නිදහස බලාපොරොත්තුවෙන්
ජවිපෙට සාම්ප්‍රදායික බෞද්ධයන්ගේ ඡන්දය අහිමි වෙයි මගේ ප්‍රකාශ නිසා ,ඒ නිසා හාමුදුරුවනේ පොඩ්ඩක් නිහඩ වෙන්න,අපේ ආණ්ඩුවක් ආවහම නිදහසේ කතා කරන්න කියල
වස්කා නමැති බළලා ගැන රුසියානු උපමා කතාවක්!
අන් අයගේ අදහස් සහ විවේචනවලට කන් යොමු නොකොට වැරදි දේ දිගටම…
ජනපතිගේ පැහැදිලි නායකත්වය යටතේ සාර්ථක ගමනකට අඛණ්ඩ සහයෝගය ලබා දීමට ඕස්ට්‍රේලියාව සූදානම්
ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn)
ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සහ ව්‍යවස්ථාදායකයට කරන හෑල්ලුකිරීම:
ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සහ ව්‍යවස්ථාදායකයට කරන හෑල්ලුකිරීම: දේශපාලන සදාචාරය හා ජනපති වගකීම්