News July 7, 2025 • 8 months ago

අධිවේගී මාර්ගවල 'වාහන පැදවීම අසීරුයි': අලුත්වැඩියා කරන්නේ කවදා ද?

ශ්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ගය වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට ගාල්ල දක්වා කොටස විවෘත කරන ලද්දේ, 2011 වසරේ නොවැම්බර් මස 27 වන දා ය.

A

Admin User

Author

අධිවේගී මාර්ගවල 'වාහන පැදවීම අසීරුයි': අලුත්වැඩියා කරන්නේ කවදා ද?
ශ්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ගය වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට ගාල්ල දක්වා කොටස විවෘත කරන ලද්දේ, 2011 වසරේ නොවැම්බර් මස 27 වන දා ය.

එතැන් සිට මේ දක්වා වසර 14ක් ගෙවී ගොස් තිබේ.

කෙසේ වෙතත්, අධිවේගී මාර්ග ඉදිකිරීමෙන් පසු එම මාර්ග පූර්ණ වශයෙන් අලුත්වැඩියා කිරීමක් සිදු නොවූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග කළමනාකරණ සහ ව්‍යාපෘති අංශය පවසයි.

'ධාවනය අසීරු යි'
මේ වන විට අධිවේගී මාර්ගවල රථවාහන ධාවනය 'ඉතා අසීරු' බවට බීබීසී සිංහල සේවය කළ අධ්‍යයනයකදී රියැදුරන් බොහෝ දෙනෙක් මැසිවිලි නැගූහ.

"ගොඩක් තැන්වල වාහනය පැදගෙන යනකොට ගැස්සෙන තත්ත්වයක් තියෙනවා. ඒ වගේ ම පාලම් සම්බන්ධ වෙන තැන්වල පාර සමතල ගතියක් නැහැ. ඒ නිසා වාහනවල පැවැත්මටත් ඒක හානියක්. ඒ විතරක් නෙවෙයි, ගැස්සීම වැඩි නිසා වාහනයේ ගමන් කරන අයටත් සුවපහසුවක් නැහැ," මේ අදහස් පළ කළේ, නිරන්තරයෙන් අධිවේගී මාර්ග භාවිත කරන පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වන්නෙකි.

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬