සමෘද්ධි සේවකයන්ගේ 4%ක අධිභාරය එක් වරක් පමණක් අය කිරීමට කැබිනට් අනුමැතිය
2014 වර්ෂයේ සමෘද්ධි සේවකයන් සමෘද්ධි අධිකාරියෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය වීමේදී සේවක ගැටලු ගණනාවක් පැණනැගුණි. ඉන් ප්‍රධාන අර්බුදයක් වන්නේ සමෘද්ධි අධිකාරිය තුළ සේවය කළ කාලයට...