International July 7, 2025 • 5 months ago

ඇෆ්ඝනිස්ථානයේ සිට ඉරානය දක්වා එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීම් සාර්ථක ද?

මැයි මාසයේදී, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, මීට පෙර සිටි එක්සත් ජනපද ජනාධිපතිවරුන්ගේ මැදිහත්වීමේ විදේශ ප්‍රතිපත්ති තියුණු ලෙස හෙළා දැකීම මතභේදයට තුඩු දුන්නේය.

A

Admin User

Author

"ජාතිය ගොඩනගනවා කියලා කියාගත්ත අය ඔවුන් ගොඩනගපු ප්‍රමාණයට වඩා ජාතීන් රැසක් විනාශ කළා," පැහැදිලිව ම 2003 විවාදාත්මක ඉරාක ආක්‍රමණය ගැන සඳහන් කරමින් ඔහු ප්‍රකාශ කළේ ය.

"ඒ වගේම මැදිහත්වීම්කරුවන් ඔවුන්ට තේරෙන්නේවත් නැති සංකීර්ණ සමාජවලට මැදිහත් වුණා," වැඩිදුරටත් පැවසුවේ ය.

සෞදි අගනුවර වන රියාද් සංචාරය අතරතුර, ට්‍රම්ප්ගේ ප්‍රකාශයන් සමහර විශ්ලේෂකයින් යෝජනා කළේ අවම වශයෙන් ඔහුගේ දෙවන පරිපාලනය තුළ කලාපයේ එක්සත් ජනපද මැදිහත්වීම අතීතයට එක් විය හැකි බවය.

නමුත් මාසයකට පමණ පසු, එක්සත් ජනපදය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ප්‍රහාරයක් එල්ල කළ අතර, ඉරානය සහ ඊශ්‍රායලය අතර නවතම ගැටුමට වොෂින්ටනය ඈඳා ගැනුණි.

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

ප්‍රංශය - වසර පහක් තුළ අග්‍රාමාත්‍යවරු පහක්.

ප්‍රංශය - වසර පහක් තුළ අග්‍රාමාත්‍යවරු පහක්.

ප්‍රංශ ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍යවරයා පත්කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාටයි. ඒ අනුව, ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම අත්‍යාවශ්‍ය නොවේ. ගෙදරින් ගෙනල්ලා අගමැති කරන්න පුළුවන්. මන්ත්‍රීවීම හෝ නොවීම වැදගත් නෑ.

3 months ago
0 ❤️ 0 💬