Health July 7, 2025 • 5 months ago

පොදු පිහිනුම් තටාක කොතරම් සෞඛ්‍ය සම්පන්න ද?

පරපෝෂිතයන්ගේ සිට බැක්ටීරියා රෝග කාරක දක්වා, ජලයේ පිහිනමින් සිටිය හැකි දෑ බොහෝමයකි.

A

Admin User

Author

පොදු පිහිනුම් තටාක කොතරම් සෞඛ්‍ය සම්පන්න ද?
පිහිනීම යනු, මිනිසුන්ගේ ඉපැරණි විනෝදාංශයක් විය හැක. පැරණිතම පිහිනුම් තටාකයේ ඉතිහාසය ක්‍රි.පූ. 3000 දක්වා දිව යන අතර එය වාර්තා වන්නේ ඉන්දු නිම්නයෙනි.

එයින් බොහෝ කලකට පසුව, 19 වන සියවසේදී, බ්‍රිතාන්‍යයේ සහ එක්සත් ජනපදයේ පිහිනුම් තටාක දක්නට ලැබිණි. නමුත් ඒවා සමග සනීපාරක්ෂාව පවත්වා ගෙන යන්නේ කෙසේ ද යන අභියෝගය ද ඔවුන්ට පැන නැගිණි. වර්තමානයේ වුව ද පොදුවේ සහ සහ පෞද්ගලිකව භාවිත කෙරෙන පිහිනුම් තටාක නිසිපරිදි නඩත්තු නොකළහොත් ඒවා ආසාදනවලට මර්මස්ථාන බවට පත්වීමේ හැකියාව පවතී.

බොහෝ දෙනෙකුට පිහිනීම ඉතා ප්‍රයෝජනවත් දෙයක් ලෙස සලකනු ලබයි - එය සම්පූර්ණ ශරීරයට ව්‍යායාමයක් සහ හෘද වාහිනී උත්තේජනයක් ලබා දෙන ක්‍රියාවක් වන අතර ම අස්ථි සහ සන්ධිවලට ඉන් එල්ල වන්නේ අඩු බලපෑමකි. කෙසේ වෙතත්, කලාතුරකින් පිහිනුම් තටාක ආමාශය ආශ්‍රිත රෝග හා ශ්වසන රෝග පැතිරීම සමග ද සම්බන්ධ වී තිබිය හැක. ඉතා හොඳින් නඩත්තු කරන පිහිනුම් තටාකවල පවා අපව ආරක්ෂා කිරීමට ක්ලෝරීන් වඩා වැඩි යමක් සිදු කරයි.

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

test1

test1

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries, but also the leap into electronic typesetting, remaining essentially unchanged. It was popularised in the 1960s with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop

4 months ago
0 ❤️ 0 💬
ඔබ ශරීරය පිරිසුදු කිරීමට පමණට වඩා සබන් පාවිච්චි කරන කෙනෙක් ද? එහි බලපෑම ගැන දන්නවා ද?

ඔබ ශරීරය පිරිසුදු කිරීමට පමණට වඩා සබන් පාවිච්චි කරන කෙනෙක් ද? එහි බලපෑම ගැන දන්නවා ද?

මීට මාසයකට පමණ ඉහතදී මා මාගේ පෞද්ගලික වෛද්‍යවරයා හමු වීමට ගියේ, සමේ ඇතිව තිබූ දිලීර ආසාදනයකට ප්‍රතිකාර ගැනීමට ය.

5 months ago
0 ❤️ 0 💬