Technology
July 7, 2025 • 5 months ago
ඔක්තෝබර් 01 වන දා සිට 18%ක බදු අය කරන ඩිජිටල් සේවා මොනවා ද?
විදේශ රටක සිටින තැනැත්තන් මෙරට සිටින පුද්ගලයින්ට ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සේවා සැපයීමේදී එම සේවා සැපයිම්වලට අදාළව VAT බද්දට යටත් වන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
A
Admin User
Author
එළඹෙන ඔක්තෝබර් මස 01 වන දා සිට මෙම බදු අය කිරීම ක්‍රියාත්මක වන බවත්, 18% අගයකින් යුත් එම බද්ද ගෙවිය යුතු ආකාරයත් දැනුම් දෙමින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.
එම දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයට අනුව බදු අය කරනු ලබන සේවා ආදිය පිළිබඳව පැහැදිලි කර ඇත.
බදු අය කරන සේවා මොනවා ද?
ඔක්තෝබර් 01 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි විදේශයක සිට මෙරටට සපයන පහත දැක්වෙන සේවාවන් සඳහා බදු අය කිරීම සිදුකරන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.