News August 8, 2025 • 7 months ago

දුව, අපිත් එක්ක කෑම කන්න අපේ නෑදෑයෝ, යාළුවෝ, අසල්වැසියෝ සියලු දෙනාටම කතා කරන්න. අපි හැමෝම එකට කෑම කමු."

මිනිසෙක් විශාල එළදෙනක් මරා, ගිනිමැලයක් දල්වා එය පුලුස්සමින් තම දියණියට මෙසේ කීවේය.

A

Admin User

Author

දුව, අපිත් එක්ක කෑම කන්න අපේ නෑදෑයෝ, යාළුවෝ, අසල්වැසියෝ සියලු දෙනාටම කතා කරන්න. අපි හැමෝම එකට කෑම කමු."
මිනිසෙක් විශාල එළදෙනක් මරා, ගිනිමැලයක් දල්වා එය පුලුස්සමින් තම දියණියට මෙසේ කීවේය.
"දුව, අපිත් එක්ක කෑම කන්න අපේ නෑදෑයෝ, යාළුවෝ, අසල්වැසියෝ සියලු දෙනාටම කතා කරන්න. අපි හැමෝම එකට කෑම කමු."

ඔහුගේ දියණිය පාරට බැස කෑ ගසන්නට වූවාය.
"කරුණාකර මගේ තාත්තාගේ නිවසේ ගින්නක් නිවා දැමීමට අපට උදව් කරන්න!"

සුළු මොහොතකට පසු කුඩා පිරිසක් පිටතට පැමිණි අතර අනෙක් අය උදව් ඉල්ලා කෑගැසීම නොඇසුනා සේ සිටියහ.

ආපු අය රෑ වෙනකල්ම කා බී විනෝද වූවාය.

තුෂ්නිම්භූත වූ පියා දියණිය දෙසට හැරී මෙසේ කීවේය.
“ආපු අය මම යන්තම් දන්නවා, සමහරු මම මීට කලින් කවදාවත් දැකලා තිබුණේ නැහැ. ඉතින් කෝ අපේ නෑදෑයෝ, යාළුවෝ, අසල්වැසියෝ?"

දුව උත්තර දුන්නා.
“ගෙදරින් එළියට ආපු අය ආවේ අපේ ගෙදර ගින්නක් නිවන්න උදව් කරන්න මිසක් පාටියට නෙවෙයි. ඉතිං අපේ ත්‍යාගශීලීත්වය සහ ආගන්තුක සත්කාරය ලැබිය යුත්තේ මේ අයයි."

නිගමනය:
ඔබේ අරගලයේදී ඔබට උදව් නොකරන අය ඔබේ ජයග්‍රාහී සාදයේදී ඔබ සමඟ ආහාර ගැනීමට සුදුස්සෝ නොවෙති!

පරිවර්තනයකි.
🖋️ Nuwansala Kumarasinghe

Tags

##Srilanka #mingirisNews #worldnews #news #sinhala #6.30

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬