News August 13, 2025 • 6 months ago

මහා ඉන්ද්‍රජාලිකයා , ශ්‍රීමත් ඇල්ෆ්‍රඩ් හිච්කොක්

විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකයෙක් තිර රචකයෙක් ,මෙන්ම විශිෂ්ට සිනමා සාහිත්‍යය වේදියකු විචාරකයකු වූ ,සිනමා ඉතිහාසයේ වඩාත්ම බලගතු හා ප්‍රබලම අධ්‍යක්ෂක ලෙස විරුදාවලිය ලත් ශ්‍රෙෂ්ඨ සිනමාවේදියාගේ 125 වන ජන්ම සංවත්සරය.

A

Admin User

Author

මහා  ඉන්ද්‍රජාලිකයා , ශ්‍රීමත් ඇල්ෆ්‍රඩ් හිච්කොක්
විශ්ව සිනමාවේ හා සිනමා සාහිත්‍යයේ ,මහා ඉන්ද්‍රජාලිකයා ,ශ්‍රීමත් ඇල්ෆ්‍රඩ් හිච්කොක්

විසිවන සියවසේ සිනමාවේ ජීනියස් .
******
*ශ්‍රීමත් ඇල්ෆ්‍රඩ් ජෝශප් හිච්කොක් ගේ (Sir Alfred Joseph Hichcok) ගේ 125 වන ජන්ම සංවත්සරික දිනය අදයි.
********
13/08/1899 -
29/04/1980
*******************

විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකයෙක් තිර රචකයෙක් ,මෙන්ම විශිෂ්ට සිනමා සාහිත්‍යය වේදියකු විචාරකයකු වූ ,සිනමා ඉතිහාසයේ වඩාත්ම බලගතු හා ප්‍රබලම අධ්‍යක්ෂක ලෙස විරුදාවලිය ලත් ශ්‍රෙෂ්ඨ සිනමාවේදියාගේ 125 වන ජන්ම සංවත්සරය.

*Master of Suspence(මාස්ටර් ඔෆ් සස්පෙන්ස්) විරුදාවලිය ලත් ඔහු දශක හයක් පුරා දිවෙන වෘත්තීය සිනමා භාවිතාව තුළ නිර්මාණය කළ චිත්‍රපට 50 කට අධික සංඛ්‍යාවත් චිත්‍රපට අධ්‍යක්ෂණය කළ හා සිනමාව තිර රචනය රංගනය පිළිබඳව ඔහුගේ ⁣ප්‍රසිද්ධ විචාර හා මගපෙන්වීම් අදටත් ලෝක සිනමාව තුළ අමරණීය ලෙස සැළකේ.

*ඔහු විසිවන සියවසේ සිනමාවේ ජීනියස්වරයා ද ලෙස සැළකේ. ඇල්ෆ්‍රඩ් හිච්කොක් Present (1955-1965) රූපවාහිනී ග්‍රන්ථයේ සංස්කාරක වශයෙන් සිනමා සාහිත්‍යය ට කළ සේවය ද අනුපමේය.

චිත්‍රපට කර්මාන්තය නිර්මාණාත්මක ප්‍රසස්ථ කලා මාධ්‍යයක් මෙන්ම ප්‍රබල සමාජ උත්තේජකයක් බවට පත් කළ, ඒ වෙනුවෙන් ඔස්කර් සම්මාන පනහකට අධික සංඛ්‍යාවක් ලැබූ හා තවත් සිනමා හා සාහිත්‍යය සම්මාන රැසක් හිමිකරගත් මහා සිනමාවේදියාට ලංකා කොදෙව්වෙ සිනමා හා සාහිත ප්‍රේමීන් වෙනුවෙන් ආචාරය.

_විදර්ශන පාඨක සමාජය_

Tags

##Srilanka #mingirisNews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬