News August 12, 2025 • 6 months ago

මිනිසුන්ගේ සිතිවිලි, හැඟීම් සහ අත්දැකීම් හැඩගැසෙන්නේ භාෂාව හරහායි

මිනිසා යනු භාෂාව හරහා පාලනය වන ආත්මයක්‌ විතරමද?

A

Admin User

Author

ලැකාන් පවසන්නේ මනෝ විශ්ලේෂණය කියන්නේ භාෂාව අධ්‍යයනය කරන විද්‍යාවක් කියලයි. මිනිසුන්ගේ සිතිවිලි, හැඟීම් සහ අත්දැකීම් හැඩගැසෙන්නේ භාෂාව හරහායි. මිනිසා යනු භාෂාවට හසුවූ ආත්මයක්.

ෆ්‍රොයිඩ්ගේ මනෝ විශ්ලේෂණයට අනුව, මිනිසා කියලා කියන්නේ භාෂාව විසින් අල්ලාගෙන, පාලනය කරනු ලබන කෙනෙක්. භාෂාව මිනිසාගේ අවිඥානයට බලපෑම් කරනවා, ඔහුගේ හැසිරීම් තීරණය කරනවා. භාෂාවෙන් තොරව මිනිසාට තමන්වම සම්පූර්ණයෙන් තේරුම්ගන්න බැහැ.ලැකාන් කියන්නේ, අපි කතා කරන, හිතන සහ දැනෙන හැම දෙයක්ම භාෂාවෙන් හැඩගැසෙනවා. භාෂාව අපේ හිතට බලපානවා, ඒක නිසා අපිව තේරුම්ගන්න නම් භාෂාව තේරුම්ගත යුතුයි. මිනිසා භාෂාවට යටත් වෙනවා වගේම භාෂාවෙන් පීඩාවටත් පත් වෙනවා.ලැකාන්ගේ මේ අදහස මනෝ විශ්ලේෂණය, දර්ශනය සහ සාහිත්‍යය වැනි ක්ෂේත්‍රවලට ලොකු බලපෑමක් කළා. ඔහු භාෂාව සහ මනස අතර ඇති සම්බන්ධය ගැඹුරින් විග්‍රහ කළා.

මිනිසා යනු භාෂාව හරහා පාලනය වන ආත්මයක්‌ විතරමද?

“Psychoanalysis should be the science of language inhabited by the subject.

From the Freudian point of view man is the subject captured and tortured by language.”

Jacques Lacan, An Address: Freud in the Century, 1956

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬