සුචරිත ගම්ලත්
සිංහල පුරාතන සාහිත්‍ය ජාත්‍යන්තරකරණය වීම ඔබ කොහොමද වටහාගන්නෙ? ලංකාවේ නිෂ්පාදනය වෙච්ච කිසිම සාහිත්‍ය කෘතියක් ජාත්‍යන්තර භාෂාවකට පරිවර්තනය වෙලා නැහැ. වෙලා තියෙන වැඬේ තමයි ප‍්‍රධාන
Latest breaking news and current affairs
193 articles in this category
සිංහල පුරාතන සාහිත්‍ය ජාත්‍යන්තරකරණය වීම ඔබ කොහොමද වටහාගන්නෙ? ලංකාවේ නිෂ්පාදනය වෙච්ච කිසිම සාහිත්‍ය කෘතියක් ජාත්‍යන්තර භාෂාවකට පරිවර්තනය වෙලා නැහැ. වෙලා තියෙන වැඬේ තමයි ප‍්‍රධාන
උසස් පෙල පාසැල් සිසුවියක් වෑන් රථය තුල සිටි. ඇයව දුෂණය කරන ලෙස පොලිස් කාරයින් මරා දැමීමට රැගෙන යමින් සිටින අනික් තරුණයින්ට අණ කරයි
කිලෝ හාරසියය (400) ඉක්මවූ අධිබලැති පුපුරන ද්‍රව්‍ය රැගත් ලොරි රථයක් දළදා මාලිගාව ඉදිරිපිට පුපුරා ගියේ 1998 ජනවාරි 25 වැනි දා ය. ත්‍ර.ස්තවාදය ව්‍යාප්ත ව තිබූ දශක තුන තුළ පුපුරුවා හරිනු ලැබූ විශාල ම පුපුරන ද්‍රව්‍ය තොගය එය විය
ලංකා ගුවන් හමුදාවේ නිල වෙබ් අඩවිය www.airforce.lk, “.lk” Domain Registry විසින් සංවිධානය කළ BestWeb.lk 2025 තරඟාවලියේදී සමස්ත රන් සම්මානය දිනා ගත්තේය
අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන සඳහා ඉදිරියේදී සහන ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
විද්‍යුත් බෝට්ටු යොදවා බේරෙ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
එම විශේෂ පොලිස් කණ්ඩායම, දැනට ඉන්දුනීසියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික පොලිස් විමර්ශන නිලධාරීන් සමග එක්ව ඉන්දුනීසාවේ ආරක්ෂක අංශවලද සහාය ඇතිව දැඩි ආරක්ෂාව යටතේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස මෙරටට රැගෙන ඒමට නියමිතයි.
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගයෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
ටිල්වින් පක්ශ මහ ලේකම් තනතුරට පත් වන විට පාකිස්තාන අගමැති බෙනාසීර් භූතෝ ය.
ඇප දිය හැකි වැරදි. • ඇප දිය නොහැකි වැරදි.
අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධයෙන් හිරු වෙබ් අඩවියේත් ඔවුන්ගේ සමාජ මාධ්‍ය තුළත් අද (25) පල කර තිබූ පුවත මුලු මනින්ම අසත්‍ය පුවතක් බව තහවුරු වේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ සභාපති ඇතුළු කොමිසමේ සාමාජිකයින් වෙත පත්වීම් ප්‍රදානය කිරීම