ජීවිතයට මග කියූ භරත් කෝකිලාවිය....🌷
යටත් විජිත පාලනයෙන් නිදහස ලබා ගැනීම සඳහා වූ ඉන්දියානු අරගලයේ දී සක්‍රිය ව උර උන් අය බොහෝය. ස්වරාජ්‍යය සංකල්පය වෙනුවෙන් සහය දැක්වූහ.
Latest breaking news and current affairs
193 articles in this category
යටත් විජිත පාලනයෙන් නිදහස ලබා ගැනීම සඳහා වූ ඉන්දියානු අරගලයේ දී සක්‍රිය ව උර උන් අය බොහෝය. ස්වරාජ්‍යය සංකල්පය වෙනුවෙන් සහය දැක්වූහ.
2024 ලාංකීය ජනතාව දශක ගණනාවක් තමන්ව සුරාකෑමට හා පිඩාවට පත් කරමින් තිබු පාලන ක්‍රමයක් පෙරළා දැමීමට කටයුතු කල වසරක් විය.
වඳ ගැහැනු, වඳ පිරිමි විතරක් නෙවෙයි ඵල නොදරන වඳ පීදුණු ගස්කොළන් පවා කාගෙවත් සම්භාවනාවට පාත්‍ර වෙන්නේ නෑ. එහෙම වටපිටාවක ‘ඕවත් හරි යන වැඩද?’ කියලා අවඥාවට ලක්වෙන ගමන්, වඳ පීදුණු වී ගහකින් විශ්වකර්ම වැඩක් කරපු මහත්මයෙක් ගැනයි මේ කියන්න යන්නේ. එතුමා උපන්නේ චීනයේ.
සැප්තැම්බර් 15 වැනිදා සිට 21 වැනිදා දක්වා 2025 පළාත් පාලන සතිය පැවැත්වීමට තීරණය කර ඇත. 2016 වසරේ දී මෙම පළාත් පාලන සතිය අවසන් වරට පවත්වා ඇති අතර නව රජය බලයට පත්වුණු පසු පවත්වන පළමු පළාත් පාලන සතිය මෙය බවද වසර 09කට පසු පවත්වන පළාත් පාලන සතිය පුනරුදයේ පුරවරය යන තේමාව යටතේ පවත්වන බවද පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනෙරත් මහතා සඳහන් කරයි.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පෙබරවාරි මස 12වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.
ජෙරුසලමේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය රජයේ පුද්ගලිකකරණ වැඩපිළිවෙල පරාජය කරමින් විදුලිබල ක්ෂේත්‍රයේ රාජ්‍ය හිමිකාරීත්වය තහවුරු කෙරෙන නව රජයේ වැඩපිළිවෙලට සහයෝගය ලබාදීම වැඩකරන ජනතාවගේ සහ සැබෑ වෘත්තීය සමිතිවල වගකීම බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.
උතුරට යළි ජීවය කැටුව එමින් එම ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා දීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
2025 අගෝස්තු මාසයේ සමස්ථ සංචාරක පැමිණීම 198,235ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.
කටුනායක ගුවන් තොටුපොළ රේගුවේ පැමිණීමේ පර්යන්තයට, රුපියල් කෝටි 05 ක් වටිනා අතිනවීනතම පරිලෝකන යන්ත්‍ර ( Scan Machine ) දෙකක් අද (02) දහවල් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.
ජනපති රනිල්, තම ලේකම් සමන් ‘මට ලන්ඩන් යන්න ඕනි’ කියූ විට රාජ්‍ය නායකයා යන්නේ කොහෙද? නිදාගන්නේ කොහෙද? නිදාගන්නේ කා සමඟදැයි විමසීමට ඔහුට හැකියාවක් නැත. තානාපති කාර්යාල සහ ප්‍රොටකෝල් නිලධාරීන් එය කලමනාකරණය කරන අතර, ජනාධිපතිවරු සමාන්‍යයෙන් ගුබ්බෑයම්වල ලගින්නේ ද නැත. ජනාධිපතිවරුන් තමන් කරන කියන දෑ, හැම කොල්ලා - බල්ලා සමඟම කියන්නේ ද නැත! රාජ්‍ය නායකයා යනු තම ලේකම්වරයා සමඟ ‘එකගේ කන්නෙකු’ නොවේ.
සහභාගී වූවන්ගෙන් බහුතරයක් ඇමරිකානු ආක්‍රමණ තර්ජන සහ ඔවුන්ගේ මාධ්‍ය ව්‍යාපාර හරහා අන්ත දක්ෂිණාංශිකයින් විසින් ප්‍රවර්ධනය කරන ලද අස්ථාවර කිරීමේ ආඛ්‍යාන දැඩි ලෙස ප්‍රතික්ෂේප කරති.