News August 29, 2025 • 6 months ago

නීති සාක්ෂරතාවයට👉ශ්‍රී ලංකාවේ අපරාධ නීතියට අනුව පුද්ගලයින් විසින් කරනු ලබන වැරදි කොටස් දෙකක් යටතට ගැනේ

ඇප දිය හැකි වැරදි. • ඇප දිය නොහැකි වැරදි.

A

Admin User

Author

නීති සාක්ෂරතාවයට👉ශ්‍රී ලංකාවේ අපරාධ නීතියට අනුව පුද්ගලයින් විසින් කරනු ලබන වැරදි කොටස් දෙකක් යටතට ගැනේ
නීති සාක්ෂරතාවයට👉ශ්‍රී ලංකාවේ අපරාධ නීතියට අනුව පුද්ගලයින් විසින් කරනු ලබන වැරදි කොටස් දෙකක් යටතට ගැනේ.
• ඇප දිය හැකි වැරදි.
• ඇප දිය නොහැකි වැරදි.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 02 වන වගන්තිය යටතේ මේ පිළිබඳව පැහැදිලි කර තිබේ.
👉අපරාධ නඩු විධාන සංග්‍රහයේ ඇප දිය හැකි වරද නිර්වචනය කර ඇති ආකාරය
👉 "ඇප දිය හැකි වරද" යන්නෙන් ඇප දිය හැකි වරදක් ලෙස පළමුවන උප ලේකනයෙහි දැක්වෙන ඇප දිය හැකි වරදක් බවට තත් කාලයෙහි බලපවත්නා වෙනත් යම් නීතියක් මගින් පත් කරනු ලැබූ වරදක් අදහස් වන අතර "ඇප දිය නොහැකි වරද" යන්නෙන් වෙනත් යම් වරදක් අදහස් වේ.
👉තවද විවිධ පනත් යටතේද යම් වරදක් කර චෝදනා ලැබූ තැනැත්තෙකු ඇප පිට නිදහස් කිරීම පිළිබඳව එම පනත් යටතේම දක්වා ඇත.
1997 අංක 30 දරන ඇප පනත මඟින් ඇප ලබා දීම සම්බන්ධව කටයුතු කරනු ලබන අතර එම පනත ගෙන ඒමට පෙර ක්‍රියාත්මක වූයේ යුක්තිය පසඳලීමේ පනත හා අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ විධිවිධානයන්ය.
ඒ අනුව ඇපදීම රීතියකි, ඇප ලබා නොදීම ව්‍යතිරේඛයකි. ඒ සම්බන්ධව ඇප පනතේ 2 වැනි වගන්තියෙහි විස්තර කර ඇත.
නොබෝසත්හූ නොරජු වන්නයි

Tags

##Srilanka #mingirisNews #worldnews #news #sinhala #6.30

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬