N

News

Latest breaking news and current affairs

193 articles in this category

අත්අඩංගුවට ගත් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට අධිකරණයෙන් දුන් නියෝගය !
News 3 months ago

අත්අඩංගුවට ගත් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට අධිකරණයෙන් දුන් නියෝගය !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ සැප්තැම්බර් මස 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇති බව වාර්තා වේ.

0 0
By Admin User
‘මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න‘
News 3 months ago

‘මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න‘

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026

0 0
By Admin User
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ කෙටුම්පතට එරෙහි විභාගය අවසන්
News 3 months ago

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ කෙටුම්පතට එරෙහි විභාගය අවසන්

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සීමා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම්වල විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඒ පිළිබඳ තම රහසිගත නිගමනය කථානායකවරයා වෙත යොමු කිරීමට නියමිතය.

0 0
By Admin User
ගාසා තීරයේ සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා සාකච්ඡාවකට ඊශ්‍රායලය සූදානම් වෙයි
News 3 months ago

ගාසා තීරයේ සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා සාකච්ඡාවකට ඊශ්‍රායලය සූදානම් වෙයි

ගාසා තීරයේ දැනට ඉතිරි සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සහ “ඊශ්‍රායලයට පිළිගත හැකි” කොන්දේසි මත ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡා ආරම්භ කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කැමැත්ත පළ කර ඇත

0 0
By Admin User
2025 SCO නායක සමුළුව චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් 31වැනිදා
News 3 months ago

2025 SCO නායක සමුළුව චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් 31වැනිදා

2025 ෂංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) නායක සමුළුව එළඹෙන අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 1 වැනිදා දක්වා චීනයේ ටියැන්ජින් නගරයේදී පැවැත්වීමට නියමිතය.

0 0
By Admin User
වසර 4ක් ඇතුළත ඉස්ලාමාබාද් නුවර ලිංගික අපයෝජන 567ක්
News 3 months ago

වසර 4ක් ඇතුළත ඉස්ලාමාබාද් නුවර ලිංගික අපයෝජන 567ක්

වසර 2021 ජනවාරියේ සිට මේ වසරේ ජනවාරි දක්වා කාලය ඇතුළත පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරින් ලිංගික අපයෝජන සිදුවීම් 567ක් වාර්තා වී ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු ඇමැති මොෂින් නක්වි ප්‍රකාශ කළ බව පාකිස්තානයේ ට්‍රිබියුන් පුවත් සේවය වාර්තා කළේය.

0 0
By Admin User
රුමේෂ්-නදීෂා ශ්‍රී ලංකා මාතාව රනින් සහ රිදියෙන් සරසවයි
News 3 months ago

රුමේෂ්-නදීෂා ශ්‍රී ලංකා මාතාව රනින් සහ රිදියෙන් සරසවයි

2025 ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ සමත් විය.

0 0
By Admin User
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 9 වන මැදිරිය ‘නන්දා මාලිනී මැදිරිය’ ලෙස නම් කෙරේ
News 3 months ago

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 9 වන මැදිරිය ‘නන්දා මාලිනී මැදිරිය’ ලෙස නම් කෙරේ

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනි මහත්මිය ඇගයීමේ ‘ප්‍රණාම’ උලෙළ අද (22) පෙරවරුවේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දී පැවැත්විණි.

0 0
By Admin User
වී අස්වැන්න වැඩි කිරීමට “Agri+” වැඩසටහන ක්‍රියාත්මකයි
News 3 months ago

වී අස්වැන්න වැඩි කිරීමට “Agri+” වැඩසටහන ක්‍රියාත්මකයි

කෘෂිකර්ම අමාත්‍යාංශය, රටේ වී අස්වැන්න වැඩි කිරීමට “Agri+” නමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන 2025–2028 කාලය තුළ ක්‍රියාත්මක වන අතර, රටපුරා ආදර්ශ යාය 500ක් නව තාක්ෂණික පැකේජ අනුව වී වගා කිරීම ප්‍රධාන ඉලක්කය වේ.

0 0
By Admin User
මුදල් සැපයුම සහ අච්චු ගැසීම යනු වෙනස් කාරණා දෙකකි රැවටෙන්න එපා – මහ බැංකුව කියයි
News 3 months ago

මුදල් සැපයුම සහ අච්චු ගැසීම යනු වෙනස් කාරණා දෙකකි රැවටෙන්න එපා – මහ බැංකුව කියයි

“මුදල් අච්චු ගැසීම” යනුවෙන් පොදුවේ හඳුන්වනු ලබන්නේ මහ බැංකුව විසින් ම ආර්ථිකය වෙත අලුත් මුදල් නිකුත් කිරීමයි. මෙලෙස ආර්ථිකය වෙත නව මුදල් නිකුත් කිරීමේ ප්‍රධාන ආකාරයක් වන්නේ මහ බැංකුව විසින් ම රජයේ සුරැකුම්පත් මිලදී ගැනීමයි. මෙමගින් මහ බැංකුව සතු රජයේ සුරැකුම්පත් තොගය ඉහළ යන අතර, ආර්ථිකයට අලුතින් මුදල් එකතු වේ.

0 0
By Admin User