N

News

Latest breaking news and current affairs

194 articles in this category

පරිසර නියමුවෝ ජනපති අතින් පදක්කම් ලබති
News 6 months ago

පරිසර නියමුවෝ ජනපති අතින් පදක්කම් ලබති

පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (21) පෙරවරුවේ පැවැත්විණි.

0 0
By Admin User
හැංගිලා ඉන්න රාජිතගේ වරෙන්තුව ගමටම ඇහෙන්න අල්ලස් කොමිසම දැනුම් දෙයි
News 6 months ago

හැංගිලා ඉන්න රාජිතගේ වරෙන්තුව ගමටම ඇහෙන්න අල්ලස් කොමිසම දැනුම් දෙයි

නොතීසි නිකුත් කර ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තවමත් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අද (21) නිලධාරීන් විසින් ඔහුගේ මාලඹේ පිහිටි නිවසට ගොස් ඒ අධිකරණයේ පෙනීසිටින ලෙස දන්වමින් දැන්වීමක් අලවනු ලැබීය.

0 0
By Admin User
ලංකාවේ තේ සංස්කෘතික භූ දර්ශනය ‘ලෝක උරුම ලැයිස්තුවට‘ ගැනීමේ උත්සාහයක්
News 6 months ago

ලංකාවේ තේ සංස්කෘතික භූ දර්ශනය ‘ලෝක උරුම ලැයිස්තුවට‘ ගැනීමේ උත්සාහයක්

ශ්‍රී ලංකාවේ තේ සංස්කෘතික භූ දර්ශනය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර ගැනීමේ පළමු පියවර පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කෙරේ.

0 0
By Admin User
ලංකාවට තාරුණ්‍ය ගැන අලුත් කථිකාවක් අවශ්‍යයි
News 6 months ago

ලංකාවට තාරුණ්‍ය ගැන අලුත් කථිකාවක් අවශ්‍යයි

ඉතිහාසයේ පළමු වතාවට ජාතික තරුණ සම්මේලනයෙත් කාන්තා නියෝජනය වැඩි කරලා තිබෙන බවත් ලංකාවට තාරුණ්‍ය ගැන අලුත් කථිකාවක් අවශ්‍යය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

0 0
By Admin User
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය එක්සත් ජාතීන්ගේ පැසසුමට
News 6 months ago

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය එක්සත් ජාතීන්ගේ පැසසුමට

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා රාජකාරියේ (MINUSCA) යොදවා ඇති ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය විසින් අධි අවදානම් සහිත ගැටුම්කාරී ප්‍රදේශයක තුවාලකරුවන් බේරාගැනීමේ (CASEVAC) මෙහෙයුමක් සාර්ථකව නිම කිරීමට හැකිවීම හේතුවෙන් මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සාමසාධක හමුදා ප‍්‍රධානි විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය සුවිශේෂ ඇගයීමකට ලක්කළේය.

0 0
By Admin User
සමාජ සේවා නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් සඳහා ඉදිරි අයවැයෙන් විශේෂ අවධානයක්
News 6 months ago

සමාජ සේවා නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් සඳහා ඉදිරි අයවැයෙන් විශේෂ අවධානයක්

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

0 0
By Admin User