News
11 months ago
යළිත් කරළියට එන 'සිරිලිය' ගිණුම යනු කුමක් ද? ශිරන්ති රාජපක්ෂ සහ 'සිරිලිය' අතර සම්බන්ධය
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් සමාජ සේවා ව්‍යාපෘතියක් බව පවසමින් පවත්වාගෙන ගිය 'සිරිලිය සවිය' නමැති ව්‍යාපෘතිය සම්බන්ධ ගිණුම් වාර්තා නැවතත් කතාබහට ලක්වෙමින් තිබේ.
0
0
By Admin User