N

News

Latest breaking news and current affairs

193 articles in this category

ප්‍රේමසිරි කේමදාස,
News 2 months ago

ප්‍රේමසිරි කේමදාස,

ප්‍රේමසිරි කේමදාස, නැත්නම් බොහෝ දෙනා විසින් හඳුන්වන විදියට "කේමදාස මාස්ටර්" කියලා කියන්නේ ජීවිතයේ දැඩි දුක් කම්කටොලු මැද සංගීතයෙන් ඉහළට ආපු දැවැන්තයෙක්.

0 0
By Admin User
ඕමාර් යාගී
News 2 months ago

ඕමාර් යාගී

1948 දී නව ඊශ්‍රායලය නිර්මාණය වීම හේතුවෙන් බලහත්කාරයෙන් අවතැන් කරන ලද ලක්ෂ සංඛ්‍යාත ජනතාවගෙන් ඕමාර් යාගී ගේ පවුලත් එක් පවුලක් විය,

0 0
By Admin User
වයස 25 දී ලෝක විද්‍යාව වෙනස් කළ තරුණයා!
News 2 months ago

වයස 25 දී ලෝක විද්‍යාව වෙනස් කළ තරුණයා!

ඔහු මෙම ගෞරවය තම පියා වන විලියම් හෙන්රි බ්‍රැග් (William Henry Bragg) සමඟ එක්ව ලබා ගත්තේ X-කිරණ මගින් ස්ඵටික ව්‍යුහය විශ්ලේෂණය කිරීමේ පර්යේෂණ වෙනුවෙනි.

0 0
By Admin User
මේ කලකට ඉහත වෙච්ච සිද්ධියක්.
News 2 months ago

මේ කලකට ඉහත වෙච්ච සිද්ධියක්.

ඒ කාලෙ මං හිටියෙ ඇතුල්කෝට්ටේ. ඔන්න එක සති අන්ත දිනයක මං බංගලා හන්දියෙන් බස් එකකට නැග්ගා බොරුල්ලට යන්න. ඉතිරි වෙලා තිබුණු එකම සීට් එකේ මං හොඳට හරි බරි ගැහිල වාඩිවුණා.

0 0
By Admin User
ලස්ලෝ ක්‍රස්නහෝකයි
News 2 months ago

ලස්ලෝ ක්‍රස්නහෝකයි

අද දින (ඔක්තෝබර 09) ස්විඩන ඇකඩමිය දැනුම් දුන් පරිදි, හංගේරියානු ලේඛක ලස්ලෝ ක්‍රස්නහෝකයි (László Krasznahorkai) 2025 වසර වෙනුවෙන් සාහිත්‍යය සඳහා වූ නෝබල් සම්මානය ‍හිමි කරගෙන ඇත.

0 0
By Admin User
පොලිස් අපරාධ වෙනුවෙන් විශේෂ තීරණයක්
News 2 months ago

පොලිස් අපරාධ වෙනුවෙන් විශේෂ තීරණයක්

අරගලය ජාතික ව්‍යාපාරය සංවිධානයේ ලේකම් කැලුම් අමරසිංහ මහතා විසින් 2025.10.08 ( බදාදා) පෙ.ව. 11.30 බොරැල්ල, ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී විශේෂ හෙළිදරව්වක් සිදුකරන ලදී ,

0 0
By Admin User
අලි මිනිස් ගැටුම
News 2 months ago

අලි මිනිස් ගැටුම

අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා අභියාචනාධිකරණයේ මැදිහත් වීම මත පරිසර යුක්ති කේන්ද්‍රය විසින් සකස් කළ යෝජනාවලිය ක්‍රියාවට නැංවීමට...

0 0
By Admin User
රසිද්ධ පොලිස් නිලධාරීන් රැසකටම නඩු පිට නඩු  ප්‍රසිද්ධියේම නම් ගම් රැසක් හෙළි කරයි සාක්ෂිත් අරන් ආව කැලුම් අමරසිංහ
News 2 months ago

රසිද්ධ පොලිස් නිලධාරීන් රැසකටම නඩු පිට නඩු ප්‍රසිද්ධියේම නම් ගම් රැසක් හෙළි කරයි සාක්ෂිත් අරන් ආව කැලුම් අමරසිංහ

ප්‍රසිද්ධියේම නම් ගම් රැසක් හෙළි කරයි සාක්ෂිත් අරන් ආව කැලුම් අමරසිංහ

0 0
By Admin User
පුවත්ඥාණදීප හිමිගේ ධනය ගැන හොයන්න CIDයට පැමිණිල්ලක්
News 2 months ago

පුවත්ඥාණදීප හිමිගේ ධනය ගැන හොයන්න CIDයට පැමිණිල්ලක්

පසුගිය දිනයකදී මත්ද්‍රව්‍ය සමග හසු වූ චීවරධාරියකු හා ගලිගමුවේ ඥානදීප නායක හිමිට සම්බන්ධයක් ඇත්දැයි සොයා බලන්නැයි කියමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු වන කැලුම් අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර තිබේ.

0 0
By Admin User
ඉඩ­මක වළ දමා තිබි­යදී හමු වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පා­ද­නය කිරී­මට මෙර­ටට රැගෙන ආ බව කියන ද්‍රව්‍ය අඩංගු කන්ටේ­නර් දෙක
News 3 months ago

ඉඩ­මක වළ දමා තිබි­යදී හමු වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පා­ද­නය කිරී­මට මෙර­ටට රැගෙන ආ බව කියන ද්‍රව්‍ය අඩංගු කන්ටේ­නර් දෙක

එසේ නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරයන්හිදී මෙන් මේ අවස්ථාවෙහිදීද මෙම බුද්ධි තොරතුර මත අවශ්‍ය පියවර ගැනීමට මෙරට පොලිස් සහ අනෙකුත් අදාළ ආයතන අසමත් වී තිබේ. මෙම තොරතුරු ලබා දී ඇත්තේ 2024 අග භාගයේදීය. කන්ටේනර් මෙරටට ළගා වීමෙන් පසු නිදහස් කර ඇත්තේ 2025 ජනවාරි මාසයේදීය.

0 0
By Admin User
නේපාලය සමාජ මාධ්‍ය  තහනම්
News 3 months ago

නේපාලය සමාජ මාධ්‍ය තහනම්

නේපාලය විසින් 2025 සැප්තැම්බර් 05ව දින සිට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, X (කලින් ට්විටර්), YouTube සහ තවත් බොහෝ සමාජ මාධ්‍ය සහ සන්නිවේදන වේදිකා 26ක් ජාතික වශයෙන් තහනම් කර ඇති බව පසුගිය සතියේ වාර්තා විය.

0 0
By Admin User