News August 31, 2025 • 3 months ago

වවුල්කැලේ සමුහ මිනිස් ඝාතනය පැති කිහිපයකින් මා හට තවමත් ආමන්ත්‍රණය කරයි

උසස් පෙල පාසැල් සිසුවියක් වෑන් රථය තුල සිටි. ඇයව දුෂණය කරන ලෙස පොලිස් කාරයින් මරා දැමීමට රැගෙන යමින් සිටින අනික් තරුණයින්ට අණ කරයි

A

Admin User

Author

වවුල්කැලේ සමුහ මිනිස් ඝාතනය පැති කිහිපයකින් මා හට තවමත් ආමන්ත්‍රණය කරයි. ජනමාධ්‍යය වලින් ගොතා පත්තරවලින් ඉදිරිපත් කල කතාවන්ට වඩා සහ උසාවි තුල ගෙතු කතාවන්ට වඩා kernel එකක් ඒ තුල ඇත. වීරගුල පොලීසියේ OIC මහ රෑ වෑන් රථයක පිරිසක් පටවාගෙන මරා පුලුස්සා දැමීමට රැගෙන යයි. එය දේශපාලනික දඩයමක් බව මාධ්‍යය පෙන්වුවත් එතුල ඉට වඩා අමු සරල ග්‍රාමීය ගෝත්‍රික හේතුන් ඇත. උසස් පෙල පාසැල් සිසුවියක් වෑන් රථය තුල සිටි. ඇයව දුෂණය කරන ලෙස පොලිස් කාරයින් මරා දැමීමට රැගෙන යමින් සිටින අනික් තරුණයින්ට අණ කරයි. මෙම pervert / පාදඩ විනෝදය අප කාතුලත් සැගවී පවතින බව මෙම post එක ලියන මාගේ අවබෝධයයි ( මා හදාරා නොමැත ). මෙකී පාදඩ විනෝදය අද අප සමාජය උත්කර්ෂවත් කර සැණකෙලි පවත්වන බව මාගේ නිරීක්ෂණයයි. යමක් උත්කර්ෂවත් කල විට එහි ඇති criminal gravity එක නැතිවී යයි. උතුරේ යුද්ධය උත්කර්ෂවත් කලවිට යුද්ධය නැමැති දේශපාලනික කියාවේ ඇති සංවේදිභාවය තැතිවීගොස් මිනිසුන් බත් කකා tv එකේ යුද්ධය enjoy කිරිමට පෙලඹවේ.

pervert විනෝදය යනු lack / මගහැරුනු දෙයක් යලි අයිතිකර ගැනිමක්ය. පිටරටවල රස්සා කරන මිනිසුන් drinking party එකක් දමන විට ඔවුන්ගේ table එක මත ඇති කෑම ජාති දෙස බලන්න. මට අප්පිරියයි table එක ලග මේසයක ඉදගන්න. කටගැස්මට යැයි කියා දළදා මාළිගාවේ ව්‍යාංජන 32 ක් තබන අයුරින්ම මස් මාලු කටගැස්මවල් ජාති 32 ක් පමණ මේසය මත තබා ඇත. drink එකේ taste එක පහවයන මේ අශික්කිත වැඩේ කරන්න එපා කියා කොතරම් කීවත් ඔව්හු ඉඩම් නඩුවකට සහභාගී වන්නාසේ එයම සිදුකරති.

පසු කලෙක වීරගුල පොලිසිය OIC ව උසාවිය තුලදි වෙඩි තබා ඝාතනය කෙරේ. මීට හේතුව ලෙස ජනමාධ්‍යය හුවා දැක්වුයේ චණ්ඩියෙකුගේ පුද්ගලික කොන්තරයක්ය. නමුත් මෙම අදහස සාවධ්‍යය වේ. මම මහපාරේ හැදුනු වැඩුනු රස්තියාදුකාරයෙකු වෙමි. ඔය කොයි ගෙදර table එකත් මට open ය. ජනමාධ්‍යයට වඩා මහපාරේ මිනිසුන් කෙබදුදැයි කියා මම දනිමි. මා මහපාරේ සිටියේ උඩබැලි අතට සිටින පුසෙකු මෙන් සනීපෙටය. එනම් මහපාර මත මට ආරක්ෂාවක් සහ සුවපහසුවක් තිබිනි. එම ආරක්ෂාකාරි හැගීමත් සුවපහසුවත් මා හට දැනුනේ මහපාරේ සිටි රස්තියාදුකාරයින් අතර අවම ethics තිබීමය. දිග කලිසම් අදින දාර පිම්පි පිරිමින් මා හට පලමුවරට හමුවුයේ fakebook පිස්සන් කොටුව තුලදීය.

රස්තියාදුකාරයින් වු අප ගැහැනියකට සැලකුවේ රදාවානේ සුමනෙලා ගැහැනුන්ට සලකන ආකාරයට වඩා වෙනස් ආකාරකටය. ශාරිරික ශක්තිය සහ සමාජ ශක්තිය අතින් අපට වඩා ගැහැනුන් දුබල වු නිසා ඒ බව අවබෝධ කරගෙන අපි ගැහැනුන් සමග කටයුතු කලෙමු. අපට ඩවා රදාවානේ සුමනෙලා advance ය. තක්කඩි රදාවානේ සුමනෙලාගේ බුරිය මත උන්ට ඕන වෙලාවට on - off කරන්න පුලුවන් ස්ත්‍රිවාදී switch එකක් ඇත. පාසැල් සිසුවියක්ව දුෂණය කරන්න යැයි සම වයසේ තරුණයින්ට අණ කරන පිරිමියෙකුගේ පාදඩකම මහපාරේ සිටින මිනිසෙකු හට සරලවම ඉවසා දරාගත නොහැක. මහපාරේ සිටි පිරිමින් තුල අවම ethics පැවතුනි.

Princes of Wales වු Diana ගේ ස්වාමිපුරුෂයා වු එංගලන්තයේ ඔටුන්න හිමි කුමරු Charles සිරිලංකා දුපතට පැමිණෙන නිසා කුරුදුවත්තේ නිවෙස් කිහිපයක්ම කඩිනමින් එයට ලකලැහැස්ති වෙමින් තිබිනි. අන්තිමේදි පාසැල් sportmeets වලියක් නිසා ජාතික චින්තන රණවිරු කරුණා අම්මාන් ඇතුලු පිරිසක් දළදා මාළිගාවට බෝම්බ ගැසීම නිසා කුරුදුවත්තේ ගැහැනියගේ ආතල් එකට කෙලවිනි. කුරුදුවත්තේ ගැහැනුන් කිහිපදෙනෙකුට Charles ආතල් එක අහිමිවීම නිසා ඹව්හු කෝපයෙන් පසුවුහ එනිසා පිච්චමල් ව්‍යාපාරය promote කරන බව ඔව්හු පැවසුහ. මෙය ජාතිවාදි තීරණයක් බවත් එය නොකරන ලෙස මා ඉල්ලා සිටියත් ඔවුන්ට Charles හට my excellency කියාගත නොහැකිවු නිසා සිතේ වු කෝපයෙන් ඔව්හු ජාතිවාදි ව්‍යාපාර සිර්ලංකා දුපත තුල ක්‍රියාත්මක කලහ.

මෙය metropolitan කුරුදුවත්තේ ගැහැනියගේ political act එකක් වේ. එය ඇතැම්විට දේශපාලන්කව නිවැරිදි විය නොහැක. අතිරික්ත නිෂ්පාදනය හේතුවෙන් city එක තුල social life එකක් ගත කරන ගැහැනිය city එකෙන් පිටත සිදුවන පිරිමි ක්‍රියාකාරකම් වලට ප්‍රතිචාර දක්වයි. Paris city එකේ විසු Marie Bonaparte ගේ යෝනිය ගැන වෙහෙසීමට Sigmund Freud ට මෙන්ම Jacques Lacan ටත් සිදුවිය. අන්තිමට ඇයගේ clitoris එක replace කරන ශල්‍යයකර්මයක් කිරිමට ඔව්හු යෝජනා කලහ. අතිරික්ත ශ්‍රමය තුල නිෂ්පාදනය වු metropolitan ගැහැනියව සංතෘපත්ත කිරිම පිරිමියාට කල නොහැකිවු කල විවීධ සාමාජිය දේශපාලනික ප්‍රශ්ණ පැනනගි.

Metropolitan ගැහැනිය සමාජ විරෝධතා මතුකරන චරිතයක් ලෙස වටහා ගැනීම නිවැරිදි වන්නේද නැත. 14 වන Louis රජුගේ කාලයේදී පාන් කැල්ලක් සොරකම් කිරිම නිසා නිරාහාරව සිරිගෙයි දුක්විදින තම පියාට breastfeed කරන දියණියකව මෙම post එකේ වු චිත්‍රය තුල ඔබට දැකගත හැක. විවිධ ජනප්‍රවාද තුල මෙලෙස දුකට පත් පිරිමියාව breastfeed කරන ගැහැනුන්ව මම දැක ඇත්තෙමි. බිම්බිසාර රජුගේ අගමෙහෙසිය සිරගෙයි සිටි බිම්බිසාර රජුව breastfeed කල බව බෞද්ධ සාහිත්‍යයේ කියැවේ. Hannibal නවකතා තුල ( මේ ආශ්‍රිතව නිපදවු චිත්‍රපට මාලාවක් ඇත ) මිනීමස් කමින් නාගරික වනචාරියෙකු බවට පත්වී සිටින Hannibal Lector විසින් තමන්ව breastfeed කරන ලෙස Metropolitan ගැහැනියගෙන් ඉල්ලා සිටි.

විපතට පත් පිරිමියාව breastfeed කරන ගැහැනුන් පිලිබදව විවිධ රටවල විවිධ ජනප්‍රවාද තිබුනත් එම සියලුම කතාවල ආරම්භය කුමක්දැයි සොයාගැනීමට ඔබට basic literature ටිකක් අවශ්‍යයවේ. අවාසනාවකට දෙඩුම් ශිල්පින් නිසා ඔබට ඒ basic literature අහිමිවී ඇත. යම් පුරාවෘතයක් දෙස බලනා ඔබගේ ඥාණචක්ෂුෂය අද අන්ධවී ඇත. මෙම තත්වයට තනිකරම වගකිව යුත්තේ දෙඩුම් ශිල්පි පාදඩ බල්ලන්ය. ඇතැම් රස්තියාදුකාරයෝ මගේ කාමරයේ වු පොත පත රැගෙන යති. මොකක්ද බං ගොං හු….ක් නාකියෙක්ට තනේ ලෙවකන්න දෙන කතාවක්කේ මේක….අනේ මන්දා බං උඹත් - කියා පවසන රස්තියාදුකාර මිතුරෝ මා ලග සිටියෝය. ඔවුන්ගේ නිරික්ෂණ ඉතාම වැදගත්ය. නිවැරිදිය. දෙඩුම් ශිල්පින් විසින් බොරු අටෝප දමා එහෙට මෙහෙට mix කර දෙන විචාර සැලඩ් වලට වඩා රස්තියාදු කාරයින් දෙන නිගමන සුමගය. නිවැරිදිය. එම විචාර තුල තක්කඩිකමේ ශුක්‍ර මුසුවී නොමැත.

ඇත්තටම Gilgamesh පුරාවෘතය තුල kernel එක වන්නේ නාගරික ගැහැනියක් වනචාරි මිනිසෙකුව breastfeed කර seduce කිරිමමය. බලසම්පන්න පාදඩ වනචාරි මිනිසෙකු city එකට ප්‍රහාර එල්ල කිරිම නිසා Gilgamesh රජු දේශපාලනික අර්බුධයකට මැදිවේ. රජු Uruk city එකේ කුරුදුවත්තේ සිටින ගැහැනික්ව වනචාරි පාදඩ මිනිසා හික්මවීමට වනයට පිටත්කර යවයි. සිය නිරුවත් සිරුර ප්‍රදර්ශනය කරන ඇය පලමුවම තිරිසන් සතුන්ගේ විධිහට වෙනස් අයුරින් sex කරනා ආකාරය පාදඩ වනචාරී මිනිසාට උගන්වන අතර දෙවනුව වනචාරී මිනිසාට පුටුවක හිදගෙන මේසයක් මත කෑම ගන්නා ආකාරය උගන්වයි. ලෝකයේ විවිධ රටවල වනචාරින් පිරිමින්ව breastfeed කර ශික්ෂ්ණය කරන ගැහැනු පිලිබදව විවිධ පුරාවෘත තිබුනත් ඒ සියලුම පුරාවෘත වල මුල බීජය වන්නේ Gilgamesh පුරාවෘතය බව මාගේ අවබෝධයයි ( මා නුගත් නිසා මෙයද වැරදිවිය හැක )

Gilgamesh පුරාවෘතයේදි වනචාරි පාදඩයාව මුණගැසීමට යන Shamhat නම් ගැහැනිය metropolitan ගැහැනියව සංකේතවත් කරයි.

මෙන්න මෙතන අප මදක් අවධානයෙන් නිරික්ෂණය කලයුතු තැනක් වේ. Shamhat ගේ චරිතය තුල component 2 ක් ඇත. ඇය ලස්සන නාගරික ගැහැනියක්. අනික් අතට ඇය දෙවොලේ පුජාවන් සිදුකරන පුජනීය ගැහැනියක්. දැන් මෙතනදි කුමන component එකද Gilgamesh රජු දේශපාලිනිකව ප්‍රයෝජනයට ගන්නේ ?

ඇයගේ metropolitan ගැහැනු කමයි Gilgamesh රජු දේශපාලනිකව ප්‍රයෝජනයට ගන්නේ. ඒ කුමක් සදහාද ? වචචාරි පාදඩයාව හික්මටීම සදහාය. වුවුල්කැලේදි පාසැල් ශිෂ්‍යාව මරාදමා පුලුස්සා දැමීමට පෙර ඇයව දුෂණය කරන්න යැයි පොලිසියේ OIC අණ කරන්නේ මෙම ශික්ෂ්ණය සිරිලංකා දුපතේ රාජ්‍යය සමාජ ආයතන තුල නොතිබීම නිසාය. Gilgamesh පුරාවෘතය තුල how to fu - k කියා වනචාරි පාදඩයාට උගන්වන්නේ ගමේ ගැහැනියක් විසින් නොව Uruk city එකේ කුරුදුවත්තේ ගැහැනියක් විසින්ය. මවිසින් යෝජනා කරන හැමිල්ටන් ඇළ ව්‍යාපෘතිය රනිලගේ තරුණසේවා සභාවට වටා සමාජ ඵලදායි ව්‍යාපෘතියක් බව ඔබ කෙදිනක හෝ අවබෝධ කරගනු ඇත.

ඉට පසුව Shamhat ගැහැනිය පුටුවක ඉදගෙන අපි මෙහෙමයි පාන් කන්නේ කියා Enkidu නැමැති වනචාරියාට උගන්වයි. මෙතන politically භාවිතයට ගැනුනේ ඇයගේ පුජනීය භාවිතයද අතිරික්ත නිෂ්පාදන ආර්ථිකමය සමාජ භාවිතයද ?

මෙතනදි ප්‍රයෝජනයට ගැනුනේ ඇයගේ නිෂ්පාදන ආර්ථිකමය metropolitan භාවිතයයි. නන්දසේන ගෝඨාභය ඥාණක්කාගේ පුජනීය භාවිතය පස්සෙන් ගොස් නැට්ටමට කෙලවා ගත්තේය.

දැන් ඔබ තුල පැහැදිලිකමක් ඇතිවෙනවා metropolitan සහ ප්‍රභු කියන දෙක අතර ඇති වෙනස පිලිබදව.

ප්‍රභුත්වය යනු සැමවිටම පුජනීය component එකක් ඇතිව බිහිවන දෙයක්. සිරිලංනා දුපතේ ගංකබරයින්ට ප්‍රභු සහ metropolitan දෙක අතර වෙනසවත් වෙන්කර හදුනාගත නොහැක්කේ දුපත තුල බලපාන දැඩි basic literature අහේනිය නිසාය. වසර 5000 ක් පුරා දිව ආ ඉජිප්තු ශිෂ්ඨාචාරය තුල ප්‍රභු සහ metropolitan අතර වෙනස මනා ලෙස වෙන්කර දැකගත හැක.

Literature යනු luxury එකක් එහෙත් fantasy යනු need එකක්. ප්‍රභු ගැහැනිය යනු luxury එකක් එහෙත් metropolitan ගැහැනිය යනු political necessity එකක්. ප්‍රභුන්ගෙන් සමාජ භාවිතයක් නැතැයි මම නොකියමි. නියමිත ප්‍රමිතියට අනුව ලොව පලමු ගඩොල සාදා සුභ මොහොතින් රජු අතට දුන් මෙසෙපොතේමියාවේ Adapa ප්‍රභුවරයෙකු වේ. ඔහු පුජකයෙකු වේ.

ඔබ ඉදිරිපස සිට්න ගැහැනිය තුලින් ප්‍රතිභිම්බනය වන්නේ ඔබමය. රටක metropolitan ගැහැනිය එරට නමාජ අර්ථිකය සංකේතවත් කරයි. metropolitan ගැහැනිය ethically නිවැරිදි ගැහැනියක් බව මම නොපවසමි. නමුත් metropolitan ගැහැනියව ඇසුරුකල මිනිසෙක් වැන් රථයක් ඇතුලේ දැන් මේකිට උඹල….. ල්ලා කියා අණ කරනු ඇතැයි මම නොසිතමි.

Tags

##Srilanka #mingirisNews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

1 month ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

1 month ago
0 ❤️ 0 💬
ස්ලැවෝයි ජිජැක්

ස්ලැවෝයි ජිජැක්

අවාසනාවට වගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධක රාජ්‍යයේ යුගයත් දැන් ඉවරයි.

1 month ago
0 ❤️ 0 💬