News August 30, 2025 • 6 months ago

බේරෙ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට සූර්ය බලයෙන් ක්‍රියාත්මක විද්‍යුත් බෝට්ටු

විද්‍යුත් බෝට්ටු යොදවා බේරෙ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

A

Admin User

Author

බේරෙ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට සූර්ය බලයෙන් ක්‍රියාත්මක විද්‍යුත් බෝට්ටු
විද්‍යුත් බෝට්ටු යොදවා බේරෙ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය පැවසුවේ එම වැඩපිළිවෙළ අනුව සූර්ය බලයෙන් ක්‍රියාත්මක විද්‍යුත් බෝට්ටු යොදවා දිනකට කිලෝග්‍රෑම් 3000ක් දක්වා වූ අපද්‍රව්‍ය ඉවත් කෙරෙන බවයි.

නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති මෙම වැඩපිළිවෙළ සඳහා ඉදිරියේදී බෝට්ටු 04ක් යෙදවීමට නියමිතව ඇත.

ඒ හරහා බේරෙ වැවේ ජල තත්ත්වය වැඩිදියුණු කිරීම, පරිසර පද්ධතිය ප්‍රතිසාධනය, බේරෙ වැව ආශ්‍රිත කලාපයේ සෞන්දර්ය අගය වැඩිදියුණු කිරීම සහ ප්‍රජා සෞඛ්‍ය ආරක්ෂාව වැනි කාර්යයන් ඉටුකර ගැනීමට නියමිතය.

Tags

##Srilanka #mingirisNews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬