News August 5, 2025 • 7 months ago

"ආදරයේ ව්‍යවච්ජේදය" - සුජිත් රත්නායක

අපේ කට්ටිය කන්ටෙම්පරරි...... කන්ටෙම්පරරි ගගා අර මහෝශධ පණ්ඩිතයා සදුන්...

A

Admin User

Author

"ආදරයේ ව්‍යවච්ජේදය" - සුජිත් රත්නායක
අපේ කට්ටිය කන්ටෙම්පරරි...... කන්ටෙම්පරරි ගගා අර මහෝශධ පණ්ඩිතයා සදුන් හර මිටක් අතින් අරගෙන ඉපදුණා වගේ කන්ටෙම්පරරි ආර්ට් අතින් අරන් ඉපදිලා තියෙන්නෙ. මාර බර ටයිටල් අපේ ගොඩාක්ම අය දමන්නෙ. එක්කෙනෙක් චිත්‍රයකට දමපු මාතෘකාව "ආදරයේ ව්‍යවච්ජේදය" . බැලින්නම් මෑන්ගෙ සුපුරුදු චිත්‍ර වගේම එකක් තමයි ඒකත්. මාතෘකාව විතරයි වෙනස්. 🤣 ඔය යුරෝපයේ මොඩර්න් ආර්ටිස්ට්ලා පට්ට ගහපු මාතෘකාවක් තමයි "මව සහ දරුවා" මාතෘකාව. පිකාසෝ විතරක් නෙමි ෂැල්වර් ඩෝ ඩලීත් මව සහ දරුවා ඇන්දා. ඔන්න මම හදාපු මගේ මව සහ දරුවා. මීඩියම් එක ටෙරාකොටා. වර්ෂය 1995.

_ සුජිත් රත්නායක_

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬