News
August 6, 2025 • 4 months ago
ශෂීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ්
අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා....
A
Admin User
Author
අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එළැඹෙන 19 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇතැයි වාර්තා වේ.
Tags
##Srilanka #mingirisNews