News August 5, 2025 • 4 months ago

දේශබන්දු ඉවත් කීරීමට පොහොට්ටුව ඡන්දය දීමෙන් වැළකීමේ තීරණයක

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට අදාළ ඡන්ද විමසීමට පොහොට්ටුවේ මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වළකින බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි....

A

Admin User

Author

දේශබන්දු ඉවත් කීරීමට පොහොට්ටුව ඡන්දය දීමෙන් වැළකීමේ තීරණයක
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට අදාළ ඡන්ද විමසීමට පොහොට්ටුවේ මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වළකින බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව මේ වන විට පාර්ලිමේන්තුවේ දී විවාදය ආරම්භ වී තිබෙයි

යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම පස්වරු 4ට පැවැත්වීමට නියමිත අතර එම ඡන්ද විමසීම සඳහා පොහොට්ටුව ඡන්දය දීමෙන් වළකී සිටින බව මන්ත්‍රී නාමල් පාර්ලිමේන්තුවේ දී පැවැසීය

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

1 month ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

1 month ago
0 ❤️ 0 💬
ස්ලැවෝයි ජිජැක්

ස්ලැවෝයි ජිජැක්

අවාසනාවට වගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධක රාජ්‍යයේ යුගයත් දැන් ඉවරයි.

1 month ago
0 ❤️ 0 💬