News
August 10, 2025 • 4 months ago
නොබැලූ පොතකට ආදරයක්
මනෝ හේවාවසම් සමග විනාඩි පහක් පමණ කතාකලේ මාරසය. නමුත් ඒ පොත මා තවම බැලුවේ නැත...
A
Admin User
Author
මනෝහාරි හේවාවසම්ගේ පුරප්පට්ටුව
( නොබැලූ පොතකට ආදරයක්)
*********************************
මනෝ හේවාවසම් සමග විනාඩි පහක් පමණ කතාකලේ මාරසය. නමුත් ඒ පොත මා තවම බැලුවේ නැත. නමුත් මනෝහාරී කාන්තා ජීවිතය සමග පොර බැදූ ආකාරය මා දැක තිබේ. සයිබරයෙනුත් ජීවිතයේ ඇය ගැන කියන කතාන්දර වල ඇය ස්ත්‍රිය වෙනුවෙන් පෙනී සිටිය බව සැබෑවකි. මාරසට නම් සිතුනේ කාන්තාවක් ගැන හෙවත් ස්ත්‍රී ඇසෙන් ලියන්නට කිසිවෙක් අතීත මහා සමාජයෙන් නැත කියාය. මේකිය "පුරප්පට්ටුව" කියා පොතක් ලියා තිබෙන බව සහ ඒ සම්බන්ධව මහා දේවල් දුටු බව දැකිමි. සාමාන්‍යයෙන් කියන්නේ තම්මැට්ටමට පුරප්පට්ටු කියාය. නමුත් ඒකිය ඒවා ලියා ඇත්තේ කුමණ සුසංයෝගී භාෂාවකින්දැයි කීමට මා ඒ පොත තවම බැලුවේවත් නැත. පොතක් බලන්නේ නැතිව ඒ ගැන විචාරයක් කිව හැකි යුගයක අපි ජීවත් වන්නෝ වෙත් නුඹ නුදුටු මාරස නුඹ ගේ පොත බැලූ විට ලියන්නට කිසිවක් ඉතිරි නොවනු නියමයදැයි මාරස දනී. කෙලින්ම පිරිමින්ගේ වීරත්වය ලියන්නට නුඹට නොහැකි බව මාරසට හැඟේ. කුමන කතන්දරයක් ලිව්වත් නුඹ සමග අපේ කඳුලු සලන්නට වෙනවා විය හැක. ආදරෙයි මචන්. පොත බලලා ලියන්න දෙයක් නොතිබෙන්න මේ වචන ටික ලියන්නම්.
නැග පැමිණි ස්ත්‍රී සමාජයක ඉතාම නිහඬ වූ කාන්තාවන් අඩ නින්දේ හෝ පසුවන මොහොතක මහා පුරුෂයන් කියන ලද මාර මාක්ස් ගැන නොව එංගල්ස් ගැන ඔබ ලියා ඇති බව සිතමි. මේ ලියන්නේ කිසිත් නොකියවා තමාය. තව නුඹ කෘතිය ගැන මාරස කුමක් කියන්නෙහිද?
මා හිතන්නේ මාක්ස් එංගල්ස් රූප දකින විට මහා පෞරුෂයක් සිතෙන්නේ මාක්ස්ය. නමුත් අත්දැකීම් ඇති මාරසට එසේ සිතන්නට නොහැක.
මචන් මනෝහාරි හේවාවසම් සහෘදිනියනි. ස්ත්‍රීත්වය මිය ගියා මාර පුරුෂයන් බයට පත්වූවා කියන යුගයක නුඹෙග් ආදරණීය ශ්‍රමයට. මාරස දෙනෙතින් කඳුලු බින්දුවා රූරා හැලුනේනම් ඒ පිරිමින්ගේ පව් සේදීමට හැකි කඳුලු ගංගාවක් වේවා කියන ප්‍රාර්තනය නුමේ පොතේ එක වාක්‍යක හෝ තිබෙනා බව මාරස මාරයාට දැනේ.
ජයවේවා මචන්.
අර පොතක් කියවන්න ඉස්සරත් පොත ගැන ලිවිය හැකියි තමයි බන්.
*මාරේ

Tags
##Srilanka #mingirisNews #worldnews