News August 7, 2025 • 7 months ago

යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත ඒකාබද්ධ විශේෂ වැටලීමක්

යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ඊයේ (06) ලද තොරතුරක් මත කිරිබත්ගොඩ ප්‍රදේශයේදී ශ්‍රී ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකා වැටලීම් ඒකකයේ නිළධාරීන් සමඟ සිදුරන ලද ඒකාබද්ධ වැටලීම

A

Admin User

Author

යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත ඒකාබද්ධ විශේෂ වැටලීමක්
යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ඊයේ (06) ලද තොරතුරක් මත කිරිබත්ගොඩ ප්‍රදේශයේදී ශ්‍රී ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකා වැටලීම් ඒකකයේ නිළධාරීන් සමඟ සිදුරන ලද ඒකාබද්ධ වැටලීමකදී රුපියල් 7,750,000.00ක වටිනාකමක් සහිත හෑෂ් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑරෑම් 50ක්, කුෂ් ග්‍රෑරෑම් 500ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

තවද ජාවාරමෙන් උපයාගත් රුපියල් 1,250,000.00ක්, යතුරුපැදියක්,ඩිජිටල් තරාදියක් සහ වැකුම් සීලර් එකක් ද මෙම මෙහෙයුමේදී සොයා ගන්නා ලදි.ඉදිරි විමර්ශන කටයුතු කිරිබත්ගොඩ පොලිසිය මඟින් සිදු කරනු ලබයි.

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬