News August 3, 2025 • 7 months ago

බීමත්ව රිය ධාවනය කළ ලංගම රියදුරෙක් අත්අඩංගුවට

වැලිමඩ සිට නුවරඑලිය හරහා බීමත්ව රිය ධාවනය කළ ලංගම බස් රථයේ රියදුරෙක් නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

A

Admin User

Author

බීමත්ව රිය ධාවනය කළ ලංගම රියදුරෙක් අත්අඩංගුවට
වැලිමඩ සිට නුවරඑලිය හරහා බීමත්ව රිය ධාවනය කළ ලංගම බස් රථයේ රියදුරෙක් නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිලධාරීන් විසින් නවතා පරීක්ෂා කිරීමේ දී රියදුරු අධික ලෙස බීමත්ව සිට ඇති බවට තහවුරු වී ඇත.

අදාල බස් රථය නුවරඑලිය පොලිසිය වෙත රැගෙනවිත් පරික්ෂා කර ඇති අතර එහිදී රියදුරු අසුන පිටුපස තිබී නීතිවිරෝධි මත්පැන් සහිත කෑන් එකක් ද පොලිස් නිලධාරින් විසින් සොයා ගනු ලැබීය. පොලිසිය සැකපළ කරන්නේ මෙම රියදුරා බස් රථය ධාවනය කරන අවස්ථාවේ වතුර බොන මුවාවෙන් මෙලෙස මත්පැන් පානය කර ඇති බවයි.

ඒ අනුව වෙනත් රියදුරෙකු කැදවා බස් රථයේ සිටින මගීන්ව ගමනාන්තය දක්වා රැගෙන යන ලෙසට නුවරඑළිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් විසින් බස් රථයේ කොන්දොස්තරවරයාට උපදෙස් ලබා දී තිබේ. අත්අඩංගුවට ගත් රියදුරා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬