News
August 3, 2025 • 4 months ago
වසර 475කට පසු සක්‍රීය වූ රුසියාවේ ක්‍රෂෙනිනිකොව්
රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ පිහිටි ක්‍රෂෙනිනිකොව් ගිනි කන්ද වසර 465කට පසුව සක්‍රීය වී තිබේ.
A
Admin User
Author
රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ පිහිටි ක්‍රෂෙනිනිකොව් ගිනි කන්ද වසර 465කට පසුව සක්‍රීය වී තිබේ.
එය මීට පෙර වසර 1550දී පමණ අවසන් වරට සක්‍රීය වී තිබුණි.
ගිනි කන්දෙන් අළු පිටවන උස් දුමාරයක් රුසියානු රාජ්‍ය මාධ්‍ය විසින් නිකුත් කරන ලද පින්තූරවලින් දැක්වේ.
රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට ආසන්න පැසිෆික් සාගරයේ සුනාමි තත්ත්වයක් ද ඇති කරමින් පසුගිය දා හටගත් රික්ටර් මාපකයේ ඒකක 8.8ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පාවේ බලපෑම හේතුවෙන් මෙම ගිනි කන්ද සක්‍රිය වන්නට ඇති බවට විශේෂඥයින් මත පල කර ඇත.

Tags
##Srilanka #mingirisNews