News August 3, 2025 • 4 months ago

වසර 475කට පසු සක්‍රීය වූ රුසියාවේ ක්‍රෂෙනිනිකොව්

රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ පිහිටි ක්‍රෂෙනිනිකොව් ගිනි කන්ද වසර 465කට පසුව සක්‍රීය වී තිබේ.

A

Admin User

Author

වසර 475කට පසු සක්‍රීය වූ රුසියාවේ ක්‍රෂෙනිනිකොව්
රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ පිහිටි ක්‍රෂෙනිනිකොව් ගිනි කන්ද වසර 465කට පසුව සක්‍රීය වී තිබේ.

එය මීට පෙර වසර 1550දී පමණ අවසන් වරට සක්‍රීය වී තිබුණි.

ගිනි කන්දෙන් අළු පිටවන උස් දුමාරයක් රුසියානු රාජ්‍ය මාධ්‍ය විසින් නිකුත් කරන ලද පින්තූරවලින් දැක්වේ.

රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට ආසන්න පැසිෆික් සාගරයේ සුනාමි තත්ත්වයක් ද ඇති කරමින් පසුගිය දා හටගත් රික්ටර් මාපකයේ ඒකක 8.8ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පාවේ බලපෑම හේතුවෙන් මෙම ගිනි කන්ද සක්‍රිය වන්නට ඇති බවට විශේෂඥයින් මත පල කර ඇත.

Tags

##Srilanka #mingirisNews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

1 month ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

1 month ago
0 ❤️ 0 💬
ස්ලැවෝයි ජිජැක්

ස්ලැවෝයි ජිජැක්

අවාසනාවට වගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධක රාජ්‍යයේ යුගයත් දැන් ඉවරයි.

1 month ago
0 ❤️ 0 💬