News August 1, 2025 • 4 months ago

අධිවේගයේ යන සැහැල්ලු වාහනවල සියලු මගීන්ට අද සිට සීට් බෙල්ට් අනිවාර්යයි

අද සිට ආසන පටි පැළදීම අනිවාර්ය බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කර තිබේ.

A

Admin User

Author

අධිවේගයේ යන සැහැල්ලු වාහනවල සියලු මගීන්ට අද සිට සීට් බෙල්ට් අනිවාර්යයි
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු සැහැල්ලු වාහනවල පසුපස ආසනවල සිටින මගීන් ද අද සිට ආසන පටි පැළදීම අනිවාර්ය බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කර තිබේ.

එමෙන්ම, ගාල්ල දිස්ත්‍රික් ප්‍රවාහන සම්බන්ධීකරණ කමිටුව ස්ථාපනය කිරීමේ වැඩසටහනට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කර සිටියේ ආසන පටි පැළඳීමකින් තොරව අධිවේගී මාර්ගවල ගමන් කරන රියදුරන්ට එරෙහිව ද අද සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

එසේම, අධිවේගී මාර්ගවල සියලු වාහනවල ආසනපටි පැළදීමේ නිතිය සැප්තැම්බර් පළමු වනදා සිට ක්‍රියාත්මක කෙරේ

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

1 month ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

1 month ago
0 ❤️ 0 💬
ස්ලැවෝයි ජිජැක්

ස්ලැවෝයි ජිජැක්

අවාසනාවට වගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධක රාජ්‍යයේ යුගයත් දැන් ඉවරයි.

1 month ago
0 ❤️ 0 💬