News
July 31, 2025 • 4 months ago
අගෝස්තු මාසයට ඉන්ධන මිලේ වෙනසක් නැහැ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල
A
Admin User
Author
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, අගෝස්තු මස ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදු නොවන බව එම සංස්ථාව නිවේදනය කර තිබේ.
Tags
##Srilanka #mingirisNews