News October 18, 2025 • 4 months ago

ගලිගමුවේ ඥානදීප නමින් හැදින්වෙන ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ නමක් සම්බන්ධයෙන් පැමිණිලි

ගලිගමුවේ ඥානදීප නමින් හැදින්වෙන ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ නමක් සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විවිධ පුවත් වාර්තාවෙයි,

A

Admin User

Author

ගලිගමුවේ ඥානදීප නමින් හැදින්වෙන ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ නමක් සම්බන්ධයෙන් පැමිණිලි
ගලිගමුවේ ඥානදීප නමින් හැදින්වෙන ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ නමක් සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විවිධ පුවත් වාර්තාවෙයි, මෙම භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් එල්ලවෙන චෝදනා අතර ප්‍රධාන වන්නේ විටින් විට ඔස්ට්‍රේලියාවේ සිටින කාන්තාවකගේ නමට ලංකාවේ මුදල් නීති විරෝධී ක්‍රමයකින් ( under undial system ) බැර කළබවයි.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්ත මෙන්තුවටද පැමිණිලි ඉදිරිපත් කර ඇතිබවටද වාර්තා වෙයි. එහෙත් එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විමර්ශනයක් සිදුවී නොමැත, එහෙත් විටින් විට එම දෙපාර්තමේන්තුවේ සිටින ඇතැම් නිලධාරීන් ගලිගමුවේ ඥානදීප හිමියන්ට තොරතුරු සපයන බව ආරංචි මාර්ග සදහන් කරයි. මෙහි සත්‍ය එම නිලධාරීන්ගේ දුරකථන පරිෂාවෙන් දැනගත හැකි බව ශානි අබේසේකර මහතාට අපි මතක් කර සිටින්නෙමු.
පසුගිය කාලයේ මත්ද්‍රව්‍යචෝදනාවකට අත්අඩංගුවට ගත් හිමිනමක් ගලිගමුවේ ඥානදීප හිමියන් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවටද අනාවරණය විය.
කෙසේ වෙතත් මේ හිමිනම දැනට මෙරටින් පිටව ගොස් වෙනත් රටක වෙසෙන අතර එම රටේ නිත්‍ය පුරවැසි බාවය ලබා ගැනීම සදහා කටයුතු කරන බව වාර්තාවෙයි,
හිමිනමගේ ක්‍රියාවන් නිසා අසාධාරණයට ලක්වූ මවක් චමුදිත සමරවික්‍රම සමඟ පැවැත්වූ you tube සාකච්ඡවකදී කරුණු රාශියක් හෙළිකර තිබුණි.
ඒවා පිලිබදවද සොයා බැලීම මෙරට බෞද්ධ ජනතාවට කෙරෙන මෙහෙවරක් ලෙස වගකිවයුත්තන්ට මතක් කර සිටින්නෙමු.
මේ අතර භික්ෂුන් වහන්සේ පිළිබද හෙළිකරන පුද්ගලයන් මුදල් ලබාදී තම ග්‍රහනයට ගැනීමට කටයුතු කරන බවද වාර්තා වෙයි. මෙරට ප්‍රමුක පෙලේ මාධ්‍ය ආයතනයක් වෙත ලක්ෂ ගණනක් ලබා දී ඇත්තේ ඇතැම් කරුණු වසම් කිරීම සදහාය.
හෙළිදරව් වන තවත් සනාථ කරුණු රාශියක් ඇතත් බෞද්ධයන්ට එරෙහිව කුමන්ත්‍රණ සිදුවන මොහොතක ඒවා සදහන් කිරීම ''උඩ බලාගේන කෙල ගසා ගැනීමක් වැනිය''
එහෙත් නීතිය සැමට එක බව ජනාධිපතිවරයා ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව පැවසුවත් ජනතාවට එය සත්‍යයක් බවට තේරුම් යාමටනම් මෙවෙනි සිදුවීම් සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක කල යුතුය. අපි ඒ පිළිබදව විශ්වාසය තබා සිටින්නෙමු.
#anduwa #anurakumaradisanayaka #galigamuwegnanadipa

Tags

##Srilanka #mingirisNews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬