රඹුටන් ඇටයක් සිර වී 05 හැවිරිදි දරුවෙකු මියගොස්
රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් මිද්දෙණිය පල්ලි ජුලම්පිටිය ප්‍රදේශයේ 05 හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙයි.
Admin User
Author
සිහිසුන් වි ඇති දරුවා ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙන්නේ කටුවන ප්‍රාදේශිය රෝහලටයි.
වැඩිදුර ප්‍රතිකාර සඳහා වලස්මුල්ල මූලික රෝහලට මාරුකර යැවීමෙන් අනතුරුව දරුවා මියගොස් ඇති බව සඳහන් වෙයි