News August 18, 2025 • 6 months ago

‘පැය හයයි විනාඩි 45ක් ත්‍රස්ත විමර්ශන නිලධාරීන් මගෙන් ප්‍රශ්න කළා‘

රාජකාරි සහ පෞද්ගලික කටයුතු සම්බන්ධයෙන් පැය හයයි විනාඩි 45ක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාස නිලධාරීන් තමන්ගෙන් ප්‍රශ්න කළ බව උතුරේ ප්‍රමුඛ මාධ්‍යවේදියකු වන කනපතිපිල්ලේ කුමනන් පවසයි.

A

Admin User

Author

එම ප්‍රශ්න කිරීම ගැන ඔහු මෙසේ අදහස් දැක්වීය.

‘පැය හයයි, විනාඩි 45ක් ඊයේ (17) ශ්‍රී ලංකා පොලිසියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගෙන් ප්‍රශ්න කළා.
මගේ ජනමාධ්‍ය කටයුතු, ඡායාරූප කටයුතු, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය, මූල්‍ය තත්ත්වයන්, දුරකතන රෙකෝඩින්ග්ස් සහ විදෙස් සංචාර ගැන එම නිලධාරීන් ප්‍රශ්න කළා.

මේ අවස්ථාවේ ලැබුණු සහයෝගයට, සහෝදරත්වයට, ආදරයට මම බෙහෙවින් කෘතඥ වෙනවා. ඔබේ දිරිගැන්වීම මගේ නිවැරදි වාර්තාකරණයට ලැබුණු මහඟු ශක්තියක්.’

Tags

##Srilanka #mingirisNews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬